ebay බඩුවක් ගෙන්න ගන්න උදව්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ebay බඩුවක් ගෙන්න ගන්න උදව්

    යාලුවනේ ebay එකෙන් බඩු වගයක් ගෙන්න ගන්න තියනවා.....මගෙය් එකවුන්ට් එකෙන් ගන්න බැහැ ගෙදරටම එන හින්ද....surprise එකක් දෙන්න ගිෆ්ට් එකක් ගෙන්න ගන්න ඔනෙය් වෙලා තියනවා ගෙදර එක්කෙනාට....watch එකකුයි Ring එකකුයි....පුළුවන් යාළුවො ඉන්නවනම් කියන්න....
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    යාලුවනේ ebay එකෙන් බඩු වගයක් ගෙන්න ගන්න තියනවා.....මගෙය් එකවුන්ට් එකෙන් ගන්න බැහැ ගෙදරටම එන හින්ද....surprise එකක් දෙන්න ගිෆ්ට් එකක් ගෙන්න ගන්න ඔනෙය් වෙලා තියනවා ගෙදර එක්කෙනාට....watch එකකුයි Ring එකකුයි....පුළුවන් යාළුවො ඉන්නවනම් කියන්න....

    මචන්, address එක වෙන එකක් දාන්න පුළුවන් order කරද්දි. වෙන අදුනන තැනකට address එක චේන්ජ් කරල දාගත්ත නම් හරිනෙ බන්. අයිඩියා එකක් පමණි.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    සෙලර් ට මෙසේජ් එකක් දාලා ලගම ඇඩ්රස් එකකට බඩුව ගන්න :D

    අදාල පුද්ගලයගෙ ඇඩ්‍රස් එක දාල ඕඩර් කරන්න

    මචන්, address එක වෙන එකක් දාන්න පුළුවන් order කරද්දි. වෙන අදුනන තැනකට address එක චේන්ජ් කරල දාගත්ත නම් හරිනෙ බන්. අයිඩියා එකක් පමණි.

    ගෙවල් ළඟ යාලුවෙක්ගෙ shipping address එක දාල උඹේ account එකෙන්ම order කරානම් උඹට ලේසි නේ :oo:

    ela thanks machanla