Ebay භාණ්ඩ ලංකාවේ විකුණන අය ඉන්නවද ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Ebay භාණ්ඩ ලංකාවේ විකුණන අය ඉන්නවද ..?

    මචන්ලා ..උබලගෙන් ebay හෝ වෙනත් online site වලින් භාණ්ඩ ලංකාවට import කරලා resell කරන අය ඉන්නවද ..?
    ..ඉන්නවා නම් product එක , උබලගේ price එක PM කරනවද ...මම ඔයාලට address දුන්නොත් ඒවාට post කරන්න පුලුවන්ද , නැත්තන් direct මටම එවනවද කියලත් කියන්න ...මගේ orders වලට import කරලා නෙවෙයි ,ඔයාල ලග ලංකාවේ stock තියෙන්න ඕනි ..මට ඕනි වෙලාවකට ඔයාලගෙන් ගන්න පුළුවන් වෙන්න ...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔව්..එක ඇත්ත..ඒත් ඒ වගේ ලොකුවට නම් මම කරන්නේ නෑ ..අපි අතරේ ඕනි තරම් ඉන්නවනේ එහෙම භාණ්ඩ ගෙනාපු අය ..එකයි මට විස්තර ඕනි ..මම online සහ local market එකට reselling කරනවා ..ලොකුම ප්‍රශ්නේ සමහර products මගේ ගාව stock නැති එක ..එක නිසා එළකිරි එකේ ඉන්න මේ business එක පොඩියට කරන අයටත් උදව්වක් විදිහටයි මම මේක කරන්නේ ...මට සැපයුම්කරුවන් ඕනි ...භාණ්ඩය සාමාන්‍ය වෙලදපොලේ හොයා ගන්න අමාරු online order කරලා විතරක් ගෙන්න පුළුවන් ඒවා වෙන්න ඕනි..Eg : key tag camera ,solar lamp ..etc
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම ස්ටොක් තියාගෙන ඊබේ ඉම්පොට් කරන උන් නම් නැ බන්.. මොකද උබට ඔනා ප්‍රඩක්ට් එක මොකක්ද කියන්න දන්නේ නැනේ.. හැබැයි උබ රෙගියුලර් බේසිස් ගන්නවානම් උන් ඉම්පොට් කරලා ස්ටොක් තියාගෙන දෙයි..

    කොහොමත් ෆොන් ඇක්සසරීස්, වගේ සුකුරුත්තම් බඩු නම් තියනවා ස්ටොක් උන් ලග. ඒත් ක්වාඩ්කොප්ටර්ස්, ලැප් වගේ ප්‍රයිස් වැඩි දේවල් නම් නැති වෙයි.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් online බඩු ගෙනවා ඔයාට ඔනෙ item මොනවාද