ebay වගේ bestbuy, newegg වලින් ලංකාවට

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ebay වගේ bestbuy, newegg වලින් ලංකාවට

ebay වගේ bestbuy.com, newegg.com වලින් ලංකාවට එවනවද buy කලොත්, දන්න එවුන් කියපල්ලකො .. :D එහෙම එවන්නෙ නැතිනම් ගෙන්න ගන්න ක්‍රමෙත් කියපල්ල ..

මම අහල තියෙනව කප්රුක එකෙන් 15% වගේ අරන් අවශ්‍ය එක ship කරල දෙනව කියල .. තව dhl වගේ ඒව වලිනුත් එහෙම කරන්න පුළුවන් කියල .. ඒක ඇත්තද ? අපිට ඩිරෙක්ට් ගෙන්න ගන්න electronic බඩු මොනාද තව හොඳ සයිට් .. මට මේ ප්‍රින්ටර් එකක් ගෙන්න ගන්න බං ...
 
Last edited:

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    uba order kale mona printer ekakda bn???
    samahara velavata e vage items lankaven ganna eka labai bn
    uba kiyana anith sites valinnam mn badu gennala na
    Aliexpress eke poddak balahan,eke samahara velavata ebay ekata vada ganan adui.eke anith paththa vena velavaluth thiyenava habai :D

    habai badu enava masa 2k hari gihin :D

    DHL valin gennaddi padui bn godak velavata.karannama deyak nathnam tham aithin hadissimanam
     
    තැන්ක්ස් මචන් ... ඒත් මට අවශ්‍ය එක ඕකෙ නෑ බන් :dull:..