ebay වගේ bestbuy, newegg වලින් ලංකාවට
ebay වගේ bestbuy.com, newegg.com වලින් ලංකාවට එවනවද buy කලොත්, දන්න එවුන් කියපල්ලකො ..
එහෙම එවන්නෙ නැතිනම් ගෙන්න ගන්න ක්‍රමෙත් කියපල්ල ..
මම අහල තියෙනව කප්රුක එකෙන් 15% වගේ අරන් අවශ්‍ය එක ship කරල දෙනව කියල .. තව dhl වගේ ඒව වලිනුත් එහෙම කරන්න පුළුවන් කියල .. ඒක ඇත්තද ? අපිට ඩිරෙක්ට් ගෙන්න ගන්න electronic බඩු මොනාද තව හොඳ සයිට් .. මට මේ ප්‍රින්ටර් එකක් ගෙන්න ගන්න බං ...
ebay වගේ bestbuy.com, newegg.com වලින් ලංකාවට එවනවද buy කලොත්, දන්න එවුන් කියපල්ලකො ..
එහෙම එවන්නෙ නැතිනම් ගෙන්න ගන්න ක්‍රමෙත් කියපල්ල .. මම අහල තියෙනව කප්රුක එකෙන් 15% වගේ අරන් අවශ්‍ය එක ship කරල දෙනව කියල .. තව dhl වගේ ඒව වලිනුත් එහෙම කරන්න පුළුවන් කියල .. ඒක ඇත්තද ? අපිට ඩිරෙක්ට් ගෙන්න ගන්න electronic බඩු මොනාද තව හොඳ සයිට් .. මට මේ ප්‍රින්ටර් එකක් ගෙන්න ගන්න බං ...
Last edited:
..