congratulate karanawa oyage first sale eka.
oyage first sale ekata mokakda sell kare? kianne bayada?
thawa oya kare loku hoda wedak first sale eken oyata ochchara loku deyak daragena kala ekata aniwarayen wediyen labewi.
oya hadala tiyena paypal ekenda salli ganne, e kianne malaysian neda.. ekata dan lankawe kattiyagen id illala close karanawane, ekata oya monawada kale.![]()
Trcking wlta 120k wage ds wenwa.. 4n ekee bar nuq parcel karla yawanna rs 1000k wage yawi serma 1020k qage eby rwturn ekak kiyala kiyapan aniqrwn trcking ekka yawahan aa karla..
එල තැන්ක්ස් මචන්. හෙට Post office ගිහිල්ලා බලන්න ඕන.
එතින් මචං ල ඔන්න මන් ගොඩක් යාලුවන්ගේ උපකාර කරගෙන හෙමින් හෙමින් ebay selling වලට ඇත ගැහුවා. එකට තනිකරම උදව් උනේ අපේ යාලුවෝ සෙට් එක එළකිරියේ. එකී මෙකි නොකී ගොඩක් ය උදව් කළා...
විසේශයෙන්ම අපේ zimba එයාගේ ත්‍රෙඩ් එකෙන් තමයි මම මේ හැමදෙයක්ම ඉගෙන ගත්තේ..ඇත්තටම ගොඩක් ස්තුත්යි.. ඒ වගේම අපේ fire bird මල්ලි මට සැහෙන්න උදව් කළා..එයත් මේ වෙලවේ ගොඩක් ස්තුති කියනව..
Kattiyage illima handa man zima ge thred eka methqna danwa...
http://www.elakiri.com/forum/showthread.php?t=1612631&highlight=Ebay
අද මම පළවෙනියෙන්ම රුපියල් 4550.00 ක් අර ගත්ත අරගෙන 5000.00 වෙන්න හදල ලේ දන් දිමක වැඩ කටයුතු සනහා ඒ මුදල පරිත්‍යාග කල ගොඩක් සතුටුයි. fire bird ගේ ත්‍රෙඩ් එකෙත් හිටපු යාළුවන්ට පුළුවන් විදිහට උදව් කර pm වලත් උත්තර දුන්නා.. එහෙනම් සතුට නිසයි මේක දැන්මේ.. මේක ලේසි නැහැ. සැහෙන කැපවීමක් තියෙන්න ඕනෑ..
උදව් ඕනෑ ය ඉන්නවනම් කියන්න.. හැමෝටම සුබ දවසක්.එලකිරිය සුපිරි තැනක් ...හොද යාලුවෝ සෙට් එකක් ඉන්න ..කිසිම ගුරුමුෂ්ටියක් නැතුව කියල දෙනවා..
![]()
![]()