ebay eken Car එකක් ගෙන්න ගමු

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ebay eken Car එකක් ගෙන්න ගමු

    මචන් මේ 2න්ඩ් හෑන්ඩ් car එක තියෙන්නේ UK වල , online දැන් ගන්න පුළුවන් price eka Rs.170,567. ; ම‍ට මේක ලංකාවට ගෙන්න ගන්න පුළුවන්, එත් TAX එකට කොච්චර යයි ද ?

    $(KGrHqN,!ikFCd(btD-8BQpOqUc2l!~~60_57.JPG


    $T2eC16Z,!)sE9swm,1pCBQpOqw0zyQ~~60_57.JPG



    http://www.ebay.co.uk/itm/2001-PEUG...2898774?pt=Automobiles_UK&hash=item27ccfda256

    හරි බන් මේ car එකම ගෙන්න බැරි උනාට ; ebay එකේ පට්ට අඩුවට cars තියෙනවා , Rs. 100,000 ත් 400,000 අතර , ඉට්ටින් බන් ඒ වගේ අරගෙන ගෙන්න බැරි ද ?


     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    machan meka lankawata genna be. lankawata genna puluwan 2year old car witharai macho......................
     

    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    Ebay eke buy it now car balapan machan! $900 thiyenawa amara car :) Ona magulak wechcha den kiyala kawuru hari ekek set karan aran balannath hithenawa..
     

    aruna47

    Well-known member
  • :lol::lol::lol:

    මේ ලංකාවේ අපි ඉන්නේ. එංගලන්තේ නෙම බන්. උබ ඕක ලක්ෂෙකට නෙම රුපියල් 5000 ගත්තත් ඔකේ duty වැදිලා එනකොට ලක්ෂ 30 වත් වෙයි :no::no:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama hitanne mcn lankawe wahana walata tax gahanne uba ehen ganna ganata nevei, mehe evaluate karana ganata. etakota tax ekat ekka tikak wadi wei. anit eka 2001 manufactured cars genna denne naha mama danna widiyata
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    අද රටෙ පවතින තත්වය අනුව මිනිසුන් හට මෙවනි දේ සිතිම සාමන්ය දෙයකි...
    තව ටිකකලක් යනවිට තවකෙකුට මීටවඩා දෙයක් උවද සිතියහෑක..
    (ebay එකෙන් මාලු ගෙන්න වගෙ..)
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    අද රටෙ පවතින තත්වය අනුව මිනිසුන් හට මෙවනි දේ සිතිම සාමන්ය දෙයකි...
    තව ටිකකලක් යනවිට තවකෙකුට මීටවඩා දෙයක් උවද සිතියහෑක..
    (ebay එකෙන් මාලු ගෙන්න වගෙ..)
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    hina wela pana giya ban :rofl:

    Ow ubata car buy karanna puluvan, seller ubata message ekak dala ahanva pissuda kiyala, okata shipping yanava 20k vitara, oka clear karanna nam oppu karanna one oka uba ehedai use karapu car ekakiyala.. amathi kenekma atha danna one machan.. siravata kiyanne
    ape uncle uk indan eddi oo use karapu peugeot car ekak genava miniha 20Laks vitara viyadam kalaa oka release karaganna.. :baffled: