ebay eken Car එකක් ගෙන්න ගමු
මචන් මේ 2න්ඩ් හෑන්ඩ් car එක තියෙන්නේ UK වල , online දැන් ගන්න පුළුවන් price eka Rs.170,567. ; මට මේක ලංකාවට ගෙන්න ගන්න පුළුවන්, එත් TAX එකට කොච්චර යයි ද ?
http://www.ebay.co.uk/itm/2001-PEUG...2898774?pt=Automobiles_UK&hash=item27ccfda256
හරි බන් මේ car එකම ගෙන්න බැරි උනාට ; ebay එකේ පට්ට අඩුවට cars තියෙනවා , Rs. 100,000 ත් 400,000 අතර , ඉට්ටින් බන් ඒ වගේ අරගෙන ගෙන්න බැරි ද ?

Last edited:

Ona magulak wechcha den kiyala kawuru hari ekek set karan aran balannath hithenawa..