Ebay Headphone

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන් උබල Ebay එකන් අඩුවට ගත්ත හොදHeadphones එකක් කියනවා ද ? katana fit wena thana ඉරෙන්නේ නැති කල් පවතින එකක් මචෝ උබලා ගව තියෙන හොද එවලname /model number එක දනවද? ebay links එකක් හරි :)
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Scennheiser HD 201:love::love::love::love:

Oka mama ganna hithagena inne.ebay eke thiyenawa $49-55 wage wenne.:):):):):)
lankawe Seidles eke thiyenawa.gana nam danne ne.:rolleyes::rolleyes::rolleyes::rolleyes:

(braided wire kaden ne lesiyen.)oke thiyenne e jathiye wayar.