මචන්ලා ලොකු උදව්වක් ඕනෙ උබලගෙන්
එළකිරියෙ ඕනෙ තරම් ඉන්නවනෙ Ebay එකෙන් ගැජමැටික්ස් ගෙන්නන / ගෙන්නපු උදවිය ..
මම Ebay එකෙන් Converse Shoes දෙකක් ගෙන්න ගන්න බැලුවෙ
මේ පල්ලෙහා තියෙන්නෙ එකෙ Link එක
http://www.ebay.com
මේක පොඩ්ඩක් ලොකු භාණ්ඩයක් හින්ද Custom එකෙන් සීන් එකක් වැටෙයිද බන් ?
මේක එන්නේ නැති වෙයිද ?
Tax එහෙම වදීද ?
දන්න කස්ටිය help එකක් දෙන්න
Bump එකක් හරි දාගෙන යන්න
ලොකු උදව්වක් මචන්ලා