ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඊබේ පේ කරාලා, රිෆන්ඩ් කරාම මට පේපැල් එකෙන් ඊමේල් එකක් ආවා මෙගේ අකවුන්ට් එකට සල්ලි වැටේවි කියලා. මම ඊබේ එකට පේ කරේ ඩිරෙක්ට් කාඩ් එකෙන් මිසක් පේපැල් හරහා නෙවෙයි. දැන් මගේ සල්ලි වැටෙන්නේ මගේ කාඩ් එකටද පේපැල් අකවුන්ට් එකටද?
Card ekata watei. PayPal balance eken nemeneh pay kare nisa

Card ekata watei. PayPal balance eken nemeneh pay kare nisa
Card ekata watei.
tikak kal yanawa ~3 weeks wage
depend on the bank as well. man kiwwe HNB eka

Bump
කාර්ඩ් එකට එන්නේ මචන්.
rep+Card ekata watei.
tikak kal yanawa ~3 weeks wage
depend on the bank as well. man kiwwe HNB eka

card ekata ei.eth watenna kal yanawa bn.mehe gobba banku thiyenne