ebay-paypal refund

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඊබේ පේ කරාලා, රිෆන්ඩ් කරාම මට පේපැල් එකෙන් ඊමේල් එකක් ආවා මෙගේ අකවුන්ට් එකට සල්ලි වැටේවි කියලා. මම ඊබේ එකට පේ කරේ ඩිරෙක්ට් කාඩ් එකෙන් මිසක් පේපැල් හරහා නෙවෙයි. දැන් මගේ සල්ලි වැටෙන්නේ මගේ කාඩ් එකටද පේපැල් අකවුන්ට් එකටද?