මචන්ලා මම ebay 1න් phone 1ක් ගන්න හදන්නෙ.tax වදින්නේ නැතිව ලංකාවට ගෙන්න ක්‍රමයක් දන්නවනම් කියන්න.ඔයාල දන්න හොද sellers ඉන්නවනම් කියන්න:shocked::shocked::shocked::shocked: