Anoth ayata sahena udawwak wei!ඔන්න මම ඊබේ වලින් ගෙන්නපු Mobile Phone එක අද තැපැල් මාම ගෙදරටම ගෙනැත් දුන්න කිසිම ගස්තුවක් නැතිව.
![]()


මෙතන විස්තරේ ඇති. මම ගත්තෙ 81$ වලට ලංකාවෙ කීයද දන් නෑ මචෝ. සල්ලි ගෙව්වවෙ 19 වෙනිද. 28 වෙනිද ගෙදරටම ආවා.meka gena wistara tikak kiyanawada? price?![]()

Thanks macho godak watina thread ekak
+Rep

thnxbump
මන් හිතන්නේ used නිසා අඩු ගානක් tax ගෙවන්න වෙයි.හරියටම දන්නේ නෑ.pls kauru hari dannawa nam mata kiyanna used phone walata tax gahanawada???...gift 1k widihata labunu iphone 3 ekak.value 1 keeyak witara danna weida minimum????![]()


ඔන්න මම ඊබේ වලින් ගෙන්නපු Mobile Phone එක අද තැපැල් මාම ගෙදරටම ගෙනැත් දුන්න කිසිම ගස්තුවක් නැතිව.
![]()


thnx machn...........Godak watina post ekak saho.
Mamanam me scene eka 2 3 parak karala thiyenawa. eth me widihata share karanna hithilanam naAnoth ayata sahena udawwak wei!
Jaya wewa!
rep added machan.


මෙතන විස්තරේ ඇති. මම ගත්තෙ 81$ වලට ලංකාවෙ කීයද දන් නෑ මචෝ. සල්ලි ගෙව්වවෙ 19 වෙනිද. 28 වෙනිද ගෙදරටම ආවා.
මන් හිතන්නේ used නිසා අඩු ගානක් tax ගෙවන්න වෙයි.හරියටම දන්නේ නෑ.
Thanx..............![]()
thanks machan vary useful![]()


Balanna mun mata deepu wadayak dan mama bandarawela idala yanna oni oka ganna.errrrrrrr![]()







ubata white and pink letter awada?thnx
watinawa

maxxa

watr damged nam ubata wate yanna ona wena ekak naa ban....මට අද white & pink letter එක ආව..
දැන් මම ඉස්සරවෙලාම යන්න ඕනෙ කොහාටද?
මම ගත්තේ water damaged iphone එකක්. ඒක වැඩ කරන්නෙ නැති නිසා TRC යන්න ඕනෙද?


watr damged nam ubata wate yanna ona wena ekak naa ban....![]()
