ebay+phone+TRC

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ඔන්න මම ඊබේ වලින් ගෙන්නපු Mobile Phone එක අද තැපැල් මාම ගෙදරටම ගෙනැත් දුන්න කිසිම ගස්තුවක් නැතිව.
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    S521B.jpg
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඔන්න මම ඊබේ වලින් ගෙන්නපු Mobile Phone එක අද තැපැල් මාම ගෙදරටම ගෙනැත් දුන්න කිසිම ගස්තුවක් නැතිව.
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    S521B.jpg

    meka gena wistara tikak kiyanawada? price? :rolleyes::rolleyes:
     
    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    Thanks macho godak watina thread ekak
    +Rep
    ;)

    thnx

    pls kauru hari dannawa nam mata kiyanna used phone walata tax gahanawada???...gift 1k widihata labunu iphone 3 ekak.value 1 keeyak witara danna weida minimum???? :(:(:(
    මන් හිතන්නේ used නිසා අඩු ගානක් tax ගෙවන්න වෙයි.හරියටම දන්නේ නෑ.:yes::yes:

    ඔන්න මම ඊබේ වලින් ගෙන්නපු Mobile Phone එක අද තැපැල් මාම ගෙදරටම ගෙනැත් දුන්න කිසිම ගස්තුවක් නැතිව.
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එල එල..........
    ;);)

    Godak watina post ekak saho.
    Mamanam me scene eka 2 3 parak karala thiyenawa. eth me widihata share karanna hithilanam na ;) Anoth ayata sahena udawwak wei!
    Jaya wewa!
    rep added machan.
    thnx machn...........;);)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙතන විස්තරේ ඇති. මම ගත්තෙ 81$ වලට ලංකාවෙ කීයද දන් නෑ මචෝ. සල්ලි ගෙව්වවෙ 19 වෙනිද. 28 වෙනිද ගෙදරටම ආවා.:yes:

    machan was it an original?
    i checked the store. seems that they've got a good collection of phones for bargain prices.. how was the quality of your phone?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මට අද white & pink letter එක ආව..
    දැන් මම ඉස්සරවෙලාම යන්න ඕනෙ කොහාටද?

    මම ගත්තේ water damaged iphone එකක්. ඒක වැඩ කරන්නෙ නැති නිසා TRC යන්න ඕනෙද?
     
    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    මට අද white & pink letter එක ආව..
    දැන් මම ඉස්සරවෙලාම යන්න ඕනෙ කොහාටද?

    මම ගත්තේ water damaged iphone එකක්. ඒක වැඩ කරන්නෙ නැති නිසා TRC යන්න ඕනෙද?
    watr damged nam ubata wate yanna ona wena ekak naa ban....:yes::yes: