Ebay selling හෙල්ප් එකක් ඕනෙ

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    Ebay selling හෙල්ප් එකක් ඕනෙ

    මම එකෙක්ට item එකක් යැව්ව එයා ඒක ආවෙ නැහැ කියල ,refund එපා ආයෙ වෙන එක එවන්න කියුව , මම යැව්ව . පස්සෙ මිනිහ කියුව අර කලින් එවාපු , එක ආව කියල .

    අද මෙහෙම මැසේජ් එකක් එවල හෙල්ප් එකක් දෙනවද මචන්ල මොකද කරන්නෙ කියල

    Hi l can confirm that l received your parcel of 2 toothpaste which l need to pay you for so please send me the amount l owe you regards
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම එකෙක්ට item එකක් යැව්ව එයා ඒක ආවෙ නැහැ කියල ,refund එපා ආයෙ වෙන එක එවන්න කියුව , මම යැව්ව . පස්සෙ මිනිහ කියුව අර කලින් එවාපු , එක ආව කියල .

    අද මෙහෙම මැසේජ් එකක් එවල හෙල්ප් එකක් දෙනවද මචන්ල මොකද කරන්නෙ කියල

    Hi l can confirm that l received your parcel of 2 toothpaste which l need to pay you for so please send me the amount l owe you regards

    Paypal payment ekak nam, oyage PayPal address aka yawanna,
     
    Last edited:
    • Like
    Reactions: nimalivvv

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    Ebay eka harahama salli ganna kramyak nedda machanla . paypal adrees eka yewwa eka therenne nahalu. vena kramyak nedda
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Ebay eka harahama salli ganna kramyak nedda machanla . paypal adrees eka yewwa eka therenne nahalu. vena kramyak nedda

    උට කියපන් උබේ item එක ආයේ සැරයක් purchase කරන්න කියපන් ඊට පස්සේ feed back දෙන්න කියපන් උබ item එක ආයේ යවන්න ඕනේ නෑ