ebay support paypal වෙනුවට Adyen - අලුත් payment processor එක
උපුටා ගැනීමකි. Nirosh Kappagoda
quote
දැනටමත් ගොඩක් අය දන්නව ඇතිනේ ebay එක විසින් paypal වෙනුවට Adyen කියලා අලුත් payment processor එකක් හදුනල දීල තියේ කියලා.
එතකොට Adyen සපෝට් කරන රටවල් වලට ආයේ ebay වල බඩු විකුනල paypal වලට සල්ලි ගන්න බෑ. adyen එකට විතරයි සල්ලි ගන්න පුලුවන්.
Adyen සපෝට් කරන්නෙ නැති රටවල් වලට දිගටම කලින් වගේම paypal හරහා තමයි සේල් කරන්න වෙන්නෙ.
.
Adyen හැබැයි paypal එක වගේ නම් නෑ. Adyen තවම Paypal වගේ ලොකු කම්පැනි එකක් නොවන නිසා paypal වල තරම් ලොකු ලයින් නෑ තාම.
අනික මේ දවස් වල එයාල රිසර්ච් එකක් කරනව මොන වගේ රටවල් වලින්ද එයාලගෙන් සර්විස් එක ඉල්ලන්නෙ කියල.
සතියකට කලින් Adyen ල Hong Kong වලට එයාලගෙ සර්විස් එක දුන්න. ඒ නිසා අපිත් පොඩි වදයක් දීල බලමු.
අනික තවම adyen සපෝට් කරන්නෙ රටවල් 20ක් 25ක් වගේ සුලු ගානකට විතරයි.
ඒ නිසා අලුත් රටවල් වලට එයාලගෙ සර්විස් එක දෙන්නත් බලාගෙන ඉන්නෙ.
.
අපේ මහ බැංකුවත් දැන් එන්නෙ මොකාද, පාවඩ දාල පිලිගන්න බලාගෙන ඉන්න නිසා Adyen ල ලංකාවෙන් ඇහුවොත් නම් ගොඩ යන්නත් පුලුවන්.
.
අනික අමතක කරන්න එපා, බැරිවෙලාවත් ලංකාවට Adyen හම්බුනොත් ebay වලිං මාසෙකට ලක්ශ 2ක් 3ක් ගෙදර ඉදන්ම හොයන එක සුලු දෙයක් කියල.
.
මේ තියෙන්නෙ එයාලගෙ email එක.
[email protected]
.
තමන්ටම එකක් ටයිප් කරල mail එකක් දාන්න පුලුවනි නම් ගොඩක්ම හොදයි. බැරි නම් මේ පල්ලෙහ තියෙන ඒවගෙන් එකක් හරි copy කරල දාන්න.
(ඔක්කොම copy කරල දාන්න එපා. එකක් විතරක් දාන්න. ඉලක්කම එක්කම දාන්නත් එපා)

.
1) How can we open an Adyen account? I'm from Sri Lanka.
2) Why can't we open an Adyen account? My location is Sri Lanka..
3)I'm looking for a payment solution for my business. can I open an Adyen account? I'm from sri lanka.
4) I was trying to open a test account. But my country (Sri Lanka) is not been listed there. please help.
5) Can't Sri Lankans open an adyen account?
6) Why can't Sri Lankans open an adyen account?
තියෙන email account ඔක්කොගෙන්ම mail දාන්න.
share පාරක් දාල ඔක්කොගෙන්ම සපෝට් එක ගන්න.
unquote
දෙමුද TRY එකක් ලමායි... බොහෝ දෙනෙක්ට වැදගත් යැයි සිතා Share කලෙමි.

Last edited: