rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    sampath web card eke Rs2000 thibuna,mama ebay walin 3.36$ memorcard 1k gaththa,eta passe ethiriya dana ganna sampath call center katha kala...eyala kiyanawa 3.36$ amatharawa thawa 1$ kapunalu,mama ahuwa ai kiyala,eyala kiwwa register wela na kiyala,ebaywala hari paypal wala hari register wenna onada?eby wala nam register wela thiyenne man...mokakkda mekata hethuwa???? PLZZZZZ help....
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    එහෙම එකක් නෑ බං... උඹට උන් කියපු දේ තේරෙන්න නැතුව ඇති :) උන්ට උඹේ 1$ ගන්න පික්සු නෑනේ! පේ පැල් වල Verify කලාද? ඒකට කැපුණු එක කියන්න ඇත්තේ...
    කැපුණු $ ගානයි ඒකට Description එකේ තියෙන්නේ මොකද්ද කියලායි අහගත්තානම් උඹට හොයාගන්න පුලුවන් ලේසියෙන්ම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ebay වලට ඔය webcard එක නම්බර් එක enter කරා නම් කාර්ඩ් එකෙන් $1 ක් ebay එකෙන් අඩු කර ගන්නවා මචන්.
    ඔය ebay account එක වහපු දවසට ආයේ ඒ $1 කාර්ඩ් එකටම refund කරනවා.
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ebay වලට ඔය webcard එක නම්බර් එක enter කරා නම් කාර්ඩ් එකෙන් $1 ක් ebay එකෙන් අඩු කර ගන්නවා මචන්.
    ඔය ebay account එක වහපු දවසට ආයේ ඒ $1 කාර්ඩ් එකටම refund කරනවා.

    :shocked:ඊබේ එකේ කොතනටද බං කාර්ඩ් නම්බර් එකක් දෙන්න තියෙන්නේ?? පේ පැල් එකට විතරයි නේද දෙන්න තියෙන්නේ!!