japa nuul

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    meka sirama seen ekak machanla, mata wela thiyenade thaama hithaganna ba,
    ape Garndpa meeta masa2kata withara kalin ekapaarama eka eka wikaara kiyawanna patan gaththa, ekaparak magen ahuwa gedarata aapu minissu koi eyala kemakaala giyada kiayala ahuwa. man kauda awe kiwama kawdo manussayekge namak kiwa. man ape granyta seen eka kiwama eya kiyana emanussaya marila dan aurudu 40k wtra wenawa kiyala:baffled: . eya oom aathal dunna dws 2k withara. man hithuwe waysa hinda dementia wage wenna athi kiyala. ape gedara kastiya eyata dewalekin nuulak genalla dammama. peya 4kin withara sihiya hoda mattamata aawa. aaye arawage dewal kiwet na. mata oya nuula gena satha pahaka wiswasayak thibuneth na. man owa wishwasa karanneth na. nikanma hoda wenna athi kiyala hithuwe.

    maasa 2k withara oya nuula kare thibuna. daala godak kal hnda eeka parana wela hnda galawala demma. pahuwada idan aayth arawage kiywnwa kiyahnko :shocked::shocked::baffled::baffled::baffled:
    ara dewalen aayth nulk genath dmma. dan aayth hodai.

    mekata hethuwa mokadda ban?
     
    Last edited:

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    there are somethings, science can't capture.......

    because of science we are not going to believe these and trying to become posh people just leaving them aside

    I also have personal experience ..........
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    Owala podi podi effect tiyenawa bn.oya pansalak lagata giyama calm wenne anna e wage japa karama podi energy ekak nule tiyenawa.ewata hariyanawa.shabda widyawa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    there are somethings, science can't capture.......

    because of science we don't going to believe these and trying to become posh people just leaving them aside

    I also have personal experience ..........
    tell us (sinnalen)
    Owala podi podi effect tiyenawa bn.oya pansalak lagata giyama calm wenne anna e wage japa karama podi energy ekak nule tiyenawa.ewata hariyanawa.shabda widyawa.

    :baffled: pahadili karapn
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    tell us (sinnalen)

    :baffled: pahadili karapn

    Shabda widyawa bn.oya pirith wage ewa tiyenne.ekama frequency eken sound repeat karanakota eka wate tiyena ewath e freuqnecy ekata tune wenawa.oya 108 warayak japa karanna,108 warayak kiyanna kiya kiya kiyanne eka.freuquncy eka anuwa eka eka ewata use karanna puluwan.calm effect ekak denna,meditate karanna lesi wenna.one nan hodin inna ekenekwa pissek karamnath puluwan.dan hasini samuel ge song eka 108 warayak ahuwoth mokada wenne sihiya awul yanawane.e wage tama
     
    ethkoata ara dekka ewa monwa kiyalada kiyanne :confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    ethkoata ara dekka ewa monwa kiyalada kiyanne :confused:

    Ewa oluwe tiyena memories wenna athi bn godak welawata.man nan owa danne ne wediya.but ehema awurudu 40kata kalin maritcha ekenekwa penna widiyak nane,eya aye ipadila athi.nattan peretha athmayak wenna one metchara kal ipadenne nethuwa inna.ehema ayawa dakinna manasa diyunu wenna one man hitanne,nikan minissu owa dekka kiyala baya wenne hithe tiyena memory hinda thamai,dimensia gathiyak athi dan etakota kohomath owa ahenawa mae dan hitiya wage danenewa,okoma oluwe sohiya nethi hinda wena ewa,memories control ekak ne.
     
    Last edited:

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    මේක කීවට උබලා අවුල් ගන්න එපා ඔන්න. මම සුද්ද සිංහල හොදේ.:baffled::baffled:

    මම පොඩි කාලේ මගේ අගේ ඉන්නෝ 18ක් ද කොහෙද තිබ්බා:oo::oo:. ඇගේ හැමතැනම:sorry:. ඉතින් මම දවසක් සියබලාගස්කොටුවේ ලොකු මහප්පලාගේ ගෙදර ගිය වෙලේ එයාලා දැකලා කිවා මෙහෙ පල්ලියක් තියනවා ගිහින් බාර වෙන්න කියලා. උබලට ඉතින් ඒ පැත්ත ගැන කියන්න ඕනේ නැනේ. :D:D

    මහප්පා කිව නිසාම අප්පච්චිත් මාව එක්කන් ගියා මචන්ලා. මම පොඩි, වැඩිය මතක නැ මට. පල්ලිය ඇතුලේ තැනකට එක්කන් ගිහින් කිවා ඉන්නෝ නැති වෙනවා කියලා හිතා ගන්න හොද උනාම ඇවිත් බාරේ ඔප්පු කරන්න කියලා. බඩු ලිස්ට් එකක් අප්පච්චිට දුන්නා බාරේ ඔප්පු කරන්න ඕනේ. :rolleyes::rolleyes:

    මෙන්න බොලේ මාසයක් යන්න උනේ නැහැ ඉන්නෝ ටික ඇග ඇතුලට කිදා බහිනවා වගේ ගිහින් මාසයක් ඇතුලත නැති වෙලා ගියා.:shocked::shocked:

    .....................................................................................................................
    ඔන්න අපේ එකක්,

    තව පාරක් අපේ යාලුවෙක්ගෙ කොන්දට damage එකක් වෙලා බෙල්ට් එකක් දාගෙන හිටියේ.:sorry::sorry:........උ එක ගලවන්නෙම නැ ඉන්න බැහැ කියලා. එක පාරක් මු තැනකට ගිහින්. එතැනදී බුලත් කොලෙකට මතුරලා කොන්දට තියලා. :yes::yes:

    එදා ඉදන් පොරට හොදයි කියහන්කෝ. දැන් අවරුදු ගානක්. කිසි අවුලක් නැතිව ඉන්නවා බෙල්ට් දාන්නෙත් නැතිව:yes::yes:
    .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Ewa oluwe tiyena memories wenna athi bn godak welawata.man nan owa danne ne wediya.but ehema awurudu 40kata kalin maritcha ekenekwa penna widiyak nane,eya aye ipadila athi.nattan peretha athmayak wenna one metchara kal ipadenne nethuwa inna.ehema ayawa dakinna manasa diyunu wenna one man hitanne,nikan minissu owa dekka kiyala baya wenne hithe tiyena memory hinda thamai,dimensia gathiyak athi dan etakota kohomath owa ahenawa mae dan hitiya wage danenewa,okoma oluwe sohiya nethi hinda wena ewa,memories control ekak ne.
    dimentia na bn :baffled:
    මේක කීවට උබලා අවුල් ගන්න එපා ඔන්න. මම සුද්ද සිංහල හොදේ.:baffled::baffled:

    මම පොඩි කාලේ මගේ අගේ ඉන්නෝ 18ක් ද කොහෙද තිබ්බා:oo::oo:. ඇගේ හැමතැනම:sorry:. ඉතින් මම දවසක් සියබලාගස්කොටුවේ ලොකු මහප්පලාගේ ගෙදර ගිය වෙලේ එයාලා දැකලා කිවා මෙහෙ පල්ලියක් තියනවා ගිහින් බාර වෙන්න කියලා. උබලට ඉතින් ඒ පැත්ත ගැන කියන්න ඕනේ නැනේ. :D:D

    මහප්පා කිව නිසාම අප්පච්චිත් මාව එක්කන් ගියා මචන්ලා. මම පොඩි, වැඩිය මතක නැ මට. පල්ලිය ඇතුලේ තැනකට එක්කන් ගිහින් කිවා ඉන්නෝ නැති වෙනවා කියලා හිතා ගන්න හොද උනාම ඇවිත් බාරේ ඔප්පු කරන්න කියලා. බඩු ලිස්ට් එකක් අප්පච්චිට දුන්නා බාරේ ඔප්පු කරන්න ඕනේ. :rolleyes::rolleyes:

    මෙන්න බොලේ මාසයක් යන්න උනේ නැහැ ඉන්නෝ ටික ඇග ඇතුලට කිදා බහිනවා වගේ ගිහින් මාසයක් ඇතුලත නැති වෙලා ගියා.:shocked::shocked:

    .....................................................................................................................
    ඔන්න අපේ එකක්,

    තව පාරක් අපේ යාලුවෙක්ගෙ කොන්දට damage එකක් වෙලා බෙල්ට් එකක් දාගෙන හිටියේ.:sorry::sorry:........උ එක ගලවන්නෙම නැ ඉන්න බැහැ කියලා. එක පාරක් මු තැනකට ගිහින්. එතැනදී බුලත් කොලෙකට මතුරලා කොන්දට තියලා. :yes::yes:

    එදා ඉදන් පොරට හොදයි කියහන්කෝ. දැන් අවරුදු ගානක්. කිසි අවුලක් නැතිව ඉන්නවා බෙල්ට් දාන්නෙත් නැතිව:yes::yes:
    .

    joke :angry:
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    මානසිකව එයා හිතන්න පුලුවන් නූල දැම්මම එයාට හොදයි කියල ඒ වගේම නූල අයින් කරාම ආපහු අසනීප වෙයි කියලා එයාම හිතනව වෙන්නත් පුලුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එහෙම placebo වලිං මැරිච්ච නියුරෝන හැදෙන්නෑ බං. :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eth placebo effect eka nathi welawata temporarily break down wenna puluwan..

    පිස්සුද බං. එහෙම මේ ලංකාවෙ හේතුවාදියො කියන විදිහට placebo වැඩ කරනවනං විද්‍යාඥයො කෝටිං ගණං වියදං කර ගෙන බෙහෙත් හොයන එක පැත්තකට දාල මනෝ වෛද්‍යවරු එක්ක එකතු වෙලා හොඳටම රවට්ටන්න පුලුවන් ක්‍රම හොයන්න ඕනෙ :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පිස්සුද බං. එහෙම මේ ලංකාවෙ හේතුවාදියො කියන විදිහට placebo වැඩ කරනවනං විද්‍යාඥයො කෝටිං ගණං වියදං කර ගෙන බෙහෙත් හොයන එක පැත්තකට දාල මනෝ වෛද්‍යවරු එක්ක එකතු වෙලා හොඳටම රවට්ටන්න පුලුවන් ක්‍රම හොයන්න ඕනෙ :rolleyes:

    ow karanna puluwan samahara condition waladi.. eth ehema karanna patta gemak denna wenawa psychologist la.. practicle na..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow karanna puluwan samahara condition waladi.. eth ehema karanna patta gemak denna wenawa psychologist la.. practicle na..

    psychologists ල පට්ට ගේමක් දෙන practical නැති දේවල් දැන් එතකොට ලංකාවෙ නූල් මතුරණ අය, වෙදමහත්තුරු කරනව කියලද එතකොට කියන්නෙ :baffled: :rolleyes: