සිරාවට නෝමල් නූලක් බැඳල වෙන දේ කියපංකො![]()
man kiwe, geta gahuwa ema ekk, eeka weda kareth na

සිරාවට නෝමල් නූලක් බැඳල වෙන දේ කියපංකො![]()

man kiwe, geta gahuwa ema ekk, eeka weda kareth na![]()

ammapalla aththa qwe, matath hithaganna ba ai matama mewa wenne kiyala
Mama nam mu kiyana ewa wishwasa karanne na bn. Mu hena confirm biased

Siya dannawa athi nule wenasa

ammapalla aththa qwe, matath hithaganna ba ai matama mewa wenne kiyala
man noola damme dewaleta wada hoda thenakin, eyth eema hithnwa, eth ehma une na, anith eka bn ehema hodawenna kalin thaman piliganna epai thamainta ehema deyk thiynwa kiyla![]()
අපේ නෑදෑ වෙන දෙන්නෙක්ට වුනා ඒගොල්ලො දැක්කාම ජීවිතේම එපා වෙනව
ගෙදර හදන බල්ල ඊට වඩා හොඳ සිහියෙන් ඉන්නෙ
ammapalla aththa qwe, matath hithaganna ba ai matama mewa wenne kiyala
man noola damme dewaleta wada hoda thenakin, eyth eema hithnwa, eth ehma une na, anith eka bn ehema hodawenna kalin thaman piliganna epai thamainta ehema deyk thiynwa kiyla![]()

mona karala hari kamak na. siyawa hodata balaganin...
siyawa use karala wadiya experiment karanna yanna epa..![]()


Bdst
mata hithenwa ape gedra holman athi kiyala. ape siyage mind 1 week hnda ewa penawa athi kiyalath hithnwa. anika ape siya kattadiyek nounata eyage paramparawama kattadiyo, Ahnda gurukam karapu amanussayo innawada danne na paliganna ehema balagenaඋඹ හේතුවාදියො කියන දේවල් අහන්න යන්න එපා. අල්සයිමර් කියන්නෙ තාම හොඳ කරන්න බැරි ලෙඩක් විදිහට සලකන්නෙ. නූල් දාල මොනා හරි කල්ල සීයගෙ හොඳ සිහිය තියාගෙන පිනට දහමට යොමු කරපං. අන්තිම කාලෙ බලපංකො තමන් කෑවද බිව්වද ඇඳුං ඇඳංද ඉන්නෙ කියලවත් සීයට දැනෙන්නැතුව ගිහිං සතෙක් වගේ ජීවත් වෙන්න ගන්නවඅපේ නෑදෑ වෙන දෙන්නෙක්ට වුනා ඒගොල්ලො දැක්කාම ජීවිතේම එපා වෙනව
ගෙදර හදන බල්ල ඊට වඩා හොඳ සිහියෙන් ඉන්නෙ
![]()
mata hithenwa ape gedra holman athi kiyala. ape siyage mind 1 week hnda ewa penawa athi kiyalath hithnwa. anika ape siya kattadiyek nounata eyage paramparawama kattadiyo, Ahnda gurukam karapu amanussayo innawada danne na paliganna ehema balagena
නිකමට ඔය දේවාලෙන් දුන්නු නූල ගලවලා දාල නිකන් නූලක් ගැටගහපන් දේවාලෙන් දුන්න අලුත් එකක් කියලා
එතකොටත් ලෙඩේ සනීප වෙනවා නම් උඹටම හිතාගන්න පුලුවන්නේ ලෙඩක්ද මානසික සීන් එකක්ද කියලා
මම පුද්ගලිකව දන්න කෙනෙක් ඔය වගේ විකාර කරන්න අරගෙන මම මැදිහත් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරා
ඩයග්නෝස් කරේ ඩිප්‍රෙශන් වල මූලික අවස්තාවක් කියලා, දවසට බෙහෙත් පෙත්තකින් හතරෙන් එක ගානෙ මාස 3ක් බොන්න කියලා බෙහත් දුන්න. දැන් හොදටම සනීපයි
වටේ පිටේ ඉන්න සේරම කිවුවෙ බලි තොවිල් දේවාල වලට යන්න කියලා. මම හොස්පිටල් අරන් යන්න හදනකොටත් මට නොකියපු දෙයක් නැහැ හොස්පිටල් ගිහින් වැඩේ වන කරගන්න හදන්නෙ අරකද මේකද දැන් ඒ කියපු එවුන් සේරම කටයි පුකයි වහගෙන ඉන්නවා
