psychologists ල පට්ට ගේමක් දෙන practical නැති දේවල් දැන් එතකොට ලංකාවෙ නූල් මතුරණ අය, වෙදමහත්තුරු කරනව කියලද එතකොට කියන්නෙ![]()
me thread eke thiyenne practically kranna puluwan deyak...
old fragile mind... placebo effect eka lokuwatama balapanawa..
psychologists ල පට්ට ගේමක් දෙන practical නැති දේවල් දැන් එතකොට ලංකාවෙ නූල් මතුරණ අය, වෙදමහත්තුරු කරනව කියලද එතකොට කියන්නෙ![]()
me thread eke thiyenne practically kranna puluwan deyak...
old fragile mind... placebo effect eka lokuwatama balapanawa..
placebo වලිං කොහොමද බං Alzheimer වලට බලපාන්නෙ. ඒ මනුස්සයගෙ කාලෙ ගැන හැඟීම නැති වෙලා ගිහිං. නූල දැම්මෙ මොකේටද කියලවත් දන්නවද ? නූල දැම්ම කියල කොහොමද කාලෙ ගැන හැඟීම එන්නෙ ? ඔන්න රිදෙන එහෙකට, බඩේ අමාරුවකට, හෙම්බිරිස්සාවට වගේ නං කිව්වට කමක් නෑ තමන්ට ලෙඩක් තියෙනව කියල දන්නව ඒක හොඳ කරගන්න උවමනාව තියෙනව. මේ දාන එකෙං ලෙඩේ අඩුවෙයි කියල විශ්වාසයක් තියෙනව. අල්සයිමර් හැදිච්ච මනුස්සය නූල දාද්දි මොනාද බං විශ්වාස කරන්නෙ ? ඒ මනුස්සයට අවුරුදු 5ක අතීතෙයි ඊයෙයි වෙනසක් නැතුව ගියාම අවුරුදු 5කට කලිං වුන දේ ඊයෙ වුන දෙයක් වගේ අහන්නෙ. නූල දැම්මාම මං ඊයෙ ගැන කතා කරන එක නතර කරනව කියලද විශ්වාස කරන්නෙ ?

mehemane ban...
Alzheimer unath brain activity efficiency eka depend wenne energy eka matha..
nula geta ganuwama minihata energy ekak enawa...
e energy eken brain eka efficiently wada karanwa...![]()
ඉතිං බං එ් මනුස්සයට තේරෙනවද තමන්ගෙ අවුලක් තියෙනව කියල ? ඒක තමා ඒ මනුස්සයගෙ එතකොට සාමාන්‍ය විදිහ. ඔය කියන විදිහට තමන්ට පිළිකාවක් තියෙනව කියල දන්නැති මනුස්සයට නූලක් ගැටගැහුවාමත් Placebo වැඩ කරල පිළිකාව පොඩ්ඩක් හොඳ අතට හැරෙන්න ඕනෙ. එහෙම වෙන්නෑ බං වෙනවනං වෙන්නෙ තමන්ට පිළිකාවක් තියෙනව කියල දන්න කෙනෙක්ට.
thamanta thiyenne mona awulada kiyala danaganna one nane ban...
arama nulak dammama overall mental health eka better wenawa wishawasaya nisa

![]()
උඹට තේරෙනව නේද පිළිගන්නැති දෙයක් වෙලා තියෙද්දි ඒක වුනේ කොහොමද කියල පහදන්න උඹ ඔප්පු කරන්නවත් බැරි තියරි හදනව කියල![]()
onna ookai maath kiyanneඉතිං බං එ් මනුස්සයට තේරෙනවද තමන්ගෙ අවුලක් තියෙනව කියල ? ඒක තමා ඒ මනුස්සයගෙ එතකොට සාමාන්‍ය විදිහ. ඔය කියන විදිහට තමන්ට පිළිකාවක් තියෙනව කියල දන්නැති මනුස්සයට නූලක් ගැටගැහුවාමත් Placebo වැඩ කරල පිළිකාව පොඩ්ඩක් හොඳ අතට හැරෙන්න ඕනෙ. එහෙම වෙන්නෑ බං වෙනවනං වෙන්නෙ තමන්ට පිළිකාවක් තියෙනව කියල දන්න කෙනෙක්ට.


man owa passe yanne na bn, eth sidda une mokadda kiyala therum ganna mata oona,අපිට නොපෙනෙන යම් බලයන් මේ විශ්වයේ තියෙනවා..
ඒක 100%ක් බැහැර කරන්න අමාරුයි..
ඕවා වැඩිය ඔලුවට ගන්න හොද නැහැ..
නැත්නම් ඕවටත් ඇබ්බැහි වෙනවා..
ඕවා පස්සෙම යන්න පුරුදු වෙනවා..
තමන් ගැන, තමන්ගේ හිත ගැන, ආත්ම විශ්වාසය තියාගන්න

සීයා දන්නවනේ එයාට නූලක් බැන්දෙ අදාළ කාරණයට කියලා ? ඉතින් හිත ඒ දේ විශ්වාස කරනවා මට දැන් හොදයි මේක බැන්දම හරි කියලා. ඊට පස්සෙදි නෝමල් වෙනවා. ඒක ගැලෙව්වම හිතන්න ගන්නවා ආයෙ මට ඒක හැදෙයිද කියලා. ඉතින් ආලෙ ලෙඩ වෙනවා.
සීයා දන්නවනේ එයාට නූලක් බැන්දෙ අදාළ කාරණයට කියලා ? ඉතින් හිත ඒ දේ විශ්වාස කරනවා මට දැන් හොදයි මේක බැන්දම හරි කියලා. ඊට පස්සෙදි නෝමල් වෙනවා. ඒක ගැලෙව්වම හිතන්න ගන්නවා ආයෙ මට ඒක හැදෙයිද කියලා. ඉතින් ආලෙ ලෙඩ වෙනවා.
උඹ කියන කතාව ලේසියෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්නේ. එලියට ගිහින් අර වගේම නූලක් කඩෙන් අරගෙන ඒ විදියට හදාගෙන ඇවිත් දාන්න. වැඩකරනවද බලන්න. ගෙදර අනිත් අයට කියන්නත් එපා.
අනිවා. සීයා නිදි අතරෙ එයාටත් හොරෙන් මැරු කරන්න ඕන. ගෙදර අයටත් නොදැනෙන්න. එක්ස්පරිමන්ට් එක කරල බලපන්. සීයට වැඩි වුණොත් අපි නෑ ඔන්න.![]()
උඹ කියන කතාව ලේසියෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්නේ. එලියට ගිහින් අර වගේම නූලක් කඩෙන් අරගෙන ඒ විදියට හදාගෙන ඇවිත් දාන්න. වැඩකරනවද බලන්න. ගෙදර අනිත් අයට කියන්නත් එපා.
, ethin hithapankodewalta wada eyala dalada maligawa wishwasa karanawa, man ehen genapu pirith nuulak geta gahuwa athe. eth hoda une na, ethin hithapanko


........උ එක ගලවන්නෙම නැ ඉන්න බැහැ කියලා. එක පාරක් මු තැනකට ගිහින්. එතැනදී බුලත් කොලෙකට මතුරලා කොන්දට තියලා. 


.[/SIZE][/B][/QUOTE]උඹ කියන කතාව ලේසියෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්නේ. එලියට ගිහින් අර වගේම නූලක් කඩෙන් අරගෙන ඒ විදියට හදාගෙන ඇවිත් දාන්න. වැඩකරනවද බලන්න. ගෙදර අනිත් අයට කියන්නත් එපා.

uba magulk kiuynwaseeyata ubawa wiswasa na ekai.![]()

oka issellath kiwe...............................................................................................
ඔන්න අපේ එකක්,
තව පාරක් අපේ යාලුවෙක්ගෙ කොන්දට damage එකක් වෙලා බෙල්ට් එකක් දාගෙන හිටියේ.........උ එක ගලවන්නෙම නැ ඉන්න බැහැ කියලා. එක පාරක් මු තැනකට ගිහින්. එතැනදී බුලත් කොලෙකට මතුරලා කොන්දට තියලා.
එදා ඉදන් පොරට හොදයි කියහන්කෝ. දැන් අවරුදු ගානක්. කිසි අවුලක් නැතිව ඉන්නවා බෙල්ට් දාන්නෙත් නැතිව.[/SIZE][/B]

Good Idea. Seeya nida gannakan idala noola maru karala balala wisthara kiyapanko...![]()
mn kiwe issella Ape gewal laga dewalekin Salli wagayak nethiwuna kenekta hora ge wisthara hariyatama kiyala thinawa.
Passe salli tikath hamba wuna.
