Echo bricks වලින් ගෙවල් හදපු කස්ටිය

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    Echo bricks වලින් ගෙවල් හදපු අය ඒවගෙ හොද නරක අත්දැකීම් දාන්න
     
    • Like
    Reactions: nidarsha91

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,853
    113
    අපෝ හදන්න ඵපා..විකුණන්න ගියහම හෙනම අඩුවට දෙන්න වෙන්නේ
     
    nidarsha91

    Well-known member
  • උඹට එකටම ස්තූතියි මේ ගැන ඇහුවට :love: . මොකද මමත් ගෙයක් බලල තියෙනවා. තනිකරම ඒක ලංකාවෙ ගොන් ගෙවල් වගේ නෙමෙයි. අයිතිකාරය නම් ඉටලි වල ඉන්නෙ. හැබැයි ඩිසයින් එක සම්පූර්ණම යුරෝප්. මම මේ ගඩොල් ගැන හෙව්වෙ නැහැ මොකද මම ගේම ගන්න බලාගෙන ඉන්න හින්ද. මට ඕන වෙන්නෙ ගෙයක් හදන්න නෙමෙයි. මේකෙ මම දැකපු දෙයක් කියන්නම් මචන්.

    01. ගඩොල් නිර්මාණයේ ප්‍රමිතිය බලන්න ඕන ඉදිකිරීම් ආයතනයේ ලියාපදිංචි නිශ්පාදකයෙක්ද කියල.
    02. ඩිසයින් එක. මෙතනදි ඉන්දියානු ක්‍රමයට හදනව නං නිකන්ම නිකන් පෙට්ටි ගේ වෙන්න ඉඩ වැඩී.
    03. හැබැයි උඹ යුරෝප් පැත්තෙන් ඩිසයින් එක ගැන හිතනව නම්....... ඒක පිස්සුවක් මචන්.

    මම ගන්න බලාගෙන ඉන්න ගේ දැන් හදල අවුරුදු 8කට වැඩී. සමහර අය ඒවගේ ඩිසයින් වලා කැමති නැහැ. මොකද ඒ අය කැමති ලංකාවෙ දැකල තියෙන එකක්ම තමන්ගෙත් ගෙදර කරගන්න. ඒ හින්ද ගල් තෙමෙනවා. වතුඅ අල්ලනවා කුඩු හැලෙනව කියනවා. ඒකට නිශ්පාදනයේ ප්‍රමිතියත් බලපානවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන්, මම කියන ගෙදර නං පේන්ට් එකක් විතරක් ගාල තියෙනවා බේස් වලට. ඒ ඇරෙන්න මොකුත් කරල නැහැ.

    Indian Styles

    Round Window 😇:love:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,601
    113
    ඇණ ගහන්න වගේ වැඩ වලට අමාරුයි. මම දන්නෙ එච්චරයි
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උඹට එකටම ස්තූතියි මේ ගැන ඇහුවට :love: . මොකද මමත් ගෙයක් බලල තියෙනවා. තනිකරම ඒක ලංකාවෙ ගොන් ගෙවල් වගේ නෙමෙයි. අයිතිකාරය නම් ඉටලි වල ඉන්නෙ. හැබැයි ඩිසයින් එක සම්පූර්ණම යුරෝප්. මම මේ ගඩොල් ගැන හෙව්වෙ නැහැ මොකද මම ගේම ගන්න බලාගෙන ඉන්න හින්ද. මට ඕන වෙන්නෙ ගෙයක් හදන්න නෙමෙයි. මේකෙ මම දැකපු දෙයක් කියන්නම් මචන්.

    01. ගඩොල් නිර්මාණයේ ප්‍රමිතිය බලන්න ඕන ඉදිකිරීම් ආයතනයේ ලියාපදිංචි නිශ්පාදකයෙක්ද කියල.
    02. ඩිසයින් එක. මෙතනදි ඉන්දියානු ක්‍රමයට හදනව නං නිකන්ම නිකන් පෙට්ටි ගේ වෙන්න ඉඩ වැඩී.
    03. හැබැයි උඹ යුරෝප් පැත්තෙන් ඩිසයින් එක ගැන හිතනව නම්....... ඒක පිස්සුවක් මචන්.

    මම ගන්න බලාගෙන ඉන්න ගේ දැන් හදල අවුරුදු 8කට වැඩී. සමහර අය ඒවගේ ඩිසයින් වලා කැමති නැහැ. මොකද ඒ අය කැමති ලංකාවෙ දැකල තියෙන එකක්ම තමන්ගෙත් ගෙදර කරගන්න. ඒ හින්ද ගල් තෙමෙනවා. වතුඅ අල්ලනවා කුඩු හැලෙනව කියනවා. ඒකට නිශ්පාදනයේ ප්‍රමිතියත් බලපානවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන්, මම කියන ගෙදර නං පේන්ට් එකක් විතරක් ගාල තියෙනවා බේස් වලට. ඒ ඇරෙන්න මොකුත් කරල නැහැ.

    Indian Styles

    Round Window 😇:love:

    ඔකේ cost එක නම් අඩුයි කියනවා. Durability කොහොමද?

    ඇණ ගහන්න වගේ වැඩ වලට අමාරුයි. මම දන්නෙ එච්චරයි
    මාත් ඔය ප්‍රශ්නේ අහල තියෙනවා.
     
    • Like
    Reactions: nidarsha91

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    mama haduwe oke..
    rasne pattama adui-
    fan ekakwath danna one nathi taram,
    seethala dawasata patta seethalai - perawagena budiyanne
    ana gahanna awulak ne - Drill karanna amarui tikak kedenna balanawa

    bathroom nam hadanna epa oya galen.. themenawata orottu denne ne -

    eliye hirikada wadunoth wage paint eka yanna balanawa - hariyata waterproof kaloth awulak ne- mama gewe nam weathershield

    cost eka adui - thamange gedarata wage nam awulak ma ne- haiya thiyenawa L ena bitti walata kambi dala badinna one-
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මම අද යා‍ලුවෙකුට කතා කලා. එයා සම්පූර්ණ ගේම හැදුවේ Echo Brics වලින්. පොර කියනවා ඩස්ට් ගතිය වැඩී කියලා. ගේ අදුරුයිලු Light Source වැඩිපුර ඕන කීවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113

    හොර කොපි ගල ගහන උන් ඉන්නවා
    බක බාස්ලා ඉන්නවා

    Nerd එකට කතා කරලා වැඩේ දන්න උන් හොයාගනිං
     
    • Like
    Reactions: nidarsha91