eClub එක ගැන කතාවක්. (සත්‍ය අසත්‍ය බව නොදනී)

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,608
    113
    ප*යාගල
    sorry.com
    අම්මෝ CMS එකක් ගැන නේද මේ කියලා තියෙන්නෙ
    එකෙක් නැද්ද ෆ්‍රී ටියුටෝරියල් එකක් හදලා යූටියුබ් එකට දාල මූට ලින්ක් එක යවන්න

    ow ow math dekka

    ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ පම්පෝරි ජනක

    mu custom theme gahana kthawak kiyala pampori gahuwa . passe pora eka paratama nishshabdha una.
    mokak hri boruwak karala Verification Sticker eka gattama lankwe gobba hathikare yanwa lewakanna
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Muge pamporiya balahan eka asse

    image.png
    මේ යකා තමා ඌ හොයාගත්තා වගේ online entreprener club එකට wordpress හොඳ නෑ ghost තමා හොඳ කියලා ලොකු ටෝක් දීල ghost වලට මාරු වෙයන් කියලා දාලා ඌට රැවටෙන උන්ගෙන් ගානක් කපන්නේ..
    යකෝ ලෝකේ වෙබ් site වලින් 1/3 ක් wordpress based 😁😁
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    මේ යකා තමා ඌ හොයාගත්තා වගේ online entreprener club එකට wordpress හොඳ නෑ ghost තමා හොඳ කියලා ලොකු ටෝක් දීල ghost වලට මාරු වෙයන් කියලා දාලා ඌට රැවටෙන උන්ගෙන් ගානක් කපන්නේ..
    යකෝ ලෝකේ වෙබ් site වලින් 1/3 ක් wordpress based 😁😁
    moo cource karnawa dan? man mu ghost promote karnakota mul kale dakka kauruhari cource karnawada kiyala. ekata moo kiyala tibbe course karla earn karnna tharam amaruwak na. serivce denawata vitrai salli ganne kiyala. :P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උත්තෝ මේ දිනිසු කියන පෝන්නයත් කෝස් කරන එකෙක් නේ..
    කොල්ලො රවට්ටලා 25000 කපන කැරියෙක් තමා... පම්කය

    danna widiyata ugeth introduce reff: base commission eka thiyenawa....
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    Muge pamporiya balahan eka asse

    image.png
    මට පෙන්නම බැරි එකෙක් ඕකා ඔය එක එක ගෘප් වල ඔය වගේ පඩ ෂෝ කාරයෝ තව 3-4 දෙනෙක් ඉන්නවා. කයි වාරුව තිබ්බට ඕකුන්ට මෙලෝ වැඩක් බැහැ එකෙක් ඉන්නවා web design කරලා හරියටම හරි ගියා කියලා ෂෝ දානවා Class කරනවා ඔකොම අහා ගත්තේ මගෙන් ලගදි අහා ගත්තා එත් Class කරනවා සමහර උන්ට මුන් දැක්කා ම කිති වගේ මුන්ගේ පස්සේ අයියේ හුයියේ කියලා එල්ලිලා ඉන්නේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට පෙන්නම බැරි එකෙක් ඕකා ඔය එක එක ගෘප් වල ඔය වගේ පඩ ෂෝ කාරයෝ තව 3-4 දෙනෙක් ඉන්නවා. කයි වාරුව තිබ්බට ඕකුන්ට මෙලෝ වැඩක් බැහැ එකෙක් ඉන්නවා web design කරලා හරියටම හරි ගියා කියලා ෂෝ දානවා Class කරනවා ඔකොම අහා ගත්තේ මගෙන් ලගදි අහා ගත්තා එත් Class කරනවා සමහර උන්ට මුන් දැක්කා ම කිති වගේ මුන්ගේ පස්සේ අයියේ හුයියේ කියලා එල්ලිලා ඉන්නේ
    thimira kiyanne issara wimasum blog karapu ekada bn? or eka kare wena thimira kenek da
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,608
    113
    ප*යාගල
    sorry.com
    ඌ ඉන්නවා නෙහ් බන් Ghost certified expert සෙට් එකෙ. උන්ගෙ site එකේම ඒක දාල තියෙනවා :confused:
    https://ghost.org/experts/
    ඕක ගන්න එක මහ දෙයක් නෙමෙයි බන්.
    හම්මෝ හුත්තෝ verify badge :ROFLMAO: 😂

    View attachment 189519
    ඔහොම තමා මුන් වෙරිෆයි වෙන්නෙ.මට උනත් වෙරිෆයි කරගන්න පුලුවන් ඔහොම දාලා.

    මන් මේක ඇහුවෙ නැත්තෙ මාව නෝන්ඩි වෙයි කියලා. :lol:
    අපො ඕන දෙයක් අහපන් බන්.IT හැමෝටම හරියන්නෙ නෑ ..බිස්නස් හැමෝටම හරියන්නෙ නැ. තමන්ට පුලුවන් දෙයින් උපරිම ඉස්සර්හට යන එක තමා වැදගත්.❤️

    අරුන් නම් අමු කුපාඩි සක්කිලි . දැන් උන් උන් මරාගන්නවා. Ebay එකත් කෙල උනානෙ බාගෙට
    ------ Post added on Nov 14, 2022 at 11:46 AM

    අනෙක් CMS වලට වඩා මේකේ තියෙන විශේෂත්වය මොකක්ද?
    මේක ගොඩක් Fast and SEO optimized කියල තමයි කියන්නෙ. VPS එකක් ඕනේ රන් කරන්න. තීම් නෑ. තමන්ම තීම් ගහගන්න ඕනේ.එක්කො හදපු එකෙක් ගෙන් ගන්න ඕනේ.
    මම ඕක ගැන නිකමටවත් බැලුවේ නැ තාම Growing community එකක්ක් තියෙන්නෙ.
    ------ Post added on Nov 14, 2022 at 11:50 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    thimira kiyanne issara wimasum blog karapu ekada bn? or eka kare wena thimira kenek da
    එකනම් දන්නේ නැහැ බන් වෙන කෙනක් වෙන්න ඇති මු දෙයක් කියලා දෙන්න පැයකට $ 50 ගන්නවා කියන මු කෙනක් ට දෙයක් කියලා දෙන්න බ්ලොග් එකක් ලිව්වා කියලා හිතන්න බෑ

    මේක ගොඩක් Fast and SEO optimized කියල තමයි කියන්නෙ. VPS එකක් ඕනේ රන් කරන්න. තීම් නෑ. තමන්ම තීම් ගහගන්න ඕනේ.එක්කො හදපු එකෙක් ගෙන් ගන්න ඕනේ.
    මම ඕක ගැන නිකමටවත් බැලුවේ නැ තාම Growing community එකක්ක් තියෙන්නෙ.
    ------ Post added on Nov 14, 2022 at 11:50 AM
    VPS එක්ක දානවා නම් Wordpress පට්ට Fast කරලා ගන්න පුළුවන් මම එහෙම කරලා දුන්න සයිට් ඕනේ තරම් තියෙනවා
    ------ Post added on Nov 14, 2022 at 12:11 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    danna widiyata ugeth introduce reff: base commission eka thiyenawa....
    මචං Referral වලට කමිෂන් එකක් දෙන එක Pyramid වර්ගයට වැටෙන්නෙ නෑ නේද? මම දන්න විදියට Pyramid කියන්නෙ යට ඉඳල උඩට දිගටම සල්ලි ගලාගෙන යන එකක්.