eClub එක ගැන කතාවක්. (සත්‍ය අසත්‍ය බව නොදනී)

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචං Referral වලට කමිෂන් එකක් දෙන එක Pyramid වර්ගයට වැටෙන්නෙ නෑ නේද? මම දන්න විදියට Pyramid කියන්නෙ යට ඉඳල උඩට දිගටම සල්ලි ගලාගෙන යන එකක්.

    argument ekak build karanna ahaki eka pyramid nemei kiyala.. but oka lankawe ewun use karanne ehemai ne... mam set wenawa , eeta passe ubawa set karanawa... mata salli enawa... uba ubage gewal gaawa ekek set karnawa ehema ehema bada wala wage yanwa... aththatama uge thiyenne ref commission da pyramid kiyala hariyatama danne class yana un tamai ban..

    එකනම් දන්නේ නැහැ බන් වෙන කෙනක් වෙන්න ඇති මු දෙයක් කියලා දෙන්න පැයකට $ 50 ගන්නවා කියන මු කෙනක් ට දෙයක් කියලා දෙන්න බ්ලොග් එකක් ලිව්වා කියලා හිතන්න බෑ
    ubath ee kale blog liwwa neda, lktips da mokak da ekak... eeta samana kaleka tamai wimasum blog ekath awe.... eka kare thimira madushan kiyala ekek tamai...
    ------ Post added on Nov 14, 2022 at 1:21 PM
     
    • Like
    Reactions: Avishka Indula

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    VPS එක්ක දානවා නම් Wordpress පට්ට Fast කරලා ගන්න පුළුවන් මම එහෙම කරලා දුන්න සයිට් ඕනේ තරම් තියෙනවා
    ezoic adnetwork dapu sites uba handle karala thiyeda? ubage hosting eke or vps selling eke ezoic ads active karapu site duwanawada?
     
    • Love
    Reactions: Nidarshana_k

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මම Equest International එක පටන් ගත්තෙ මගේ පාඩුවේ කරන් යන්න. ඒක කරන්න දෙන්නෙත් නැත්නම් මට වෙන කරන්න දෙයක් නෑ. ඒ වගේම අපි මේ Industry එකට ආදරේ කරනවා. ඒ නිසා පිරමීඩ කාරෙයො සෙට් එකකට මේක නැති කරන්න දෙන්නෙ නෑ.
    දැන් equest එක ඔයාගෙද
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    argument ekak build karanna ahaki eka pyramid nemei kiyala.. but oka lankawe ewun use karanne ehemai ne... mam set wenawa , eeta passe ubawa set karanawa... mata salli enawa... uba ubage gewal gaawa ekek set karnawa ehema ehema bada wala wage yanwa... aththatama uge thiyenne ref commission da pyramid kiyala hariyatama danne class yana un tamai ban..

    ------ Post added on Nov 14, 2022 at 1:21 PM
    මචං එහෙම Ref වලින් කමිෂන් දෙනව නම් ඒක පිරමීඩ් වලට දාන්න බෑ. මොකද Ref වලින් සල්ලි දෙනව හැමඑකම වගේ. Payoneer වගේ සර්විස් උනත්. ඔය ලර්නර්ස් වලත් තව ළමයෙක් ගෙනාවොත් ගාන අඩු කරනව වගේ සීන් තියෙනව. හරිම පිරමීඩයක් නම් යට ඉඳල උඩට යනකල්ම සල්ලි යන්න ඕන මම දන්න විදියට.

    හැබැයි මෙතැන හොරකම වෙන්නෙ ළමයි රවට්ටල බ්‍රේන් වොෂ් කරල. මුංගෙ කටේ තියෙන්නෙ වාහනයක් ගන්න එක. ඒකෙ හැමතැනම ප්‍රමෝට් කරන්නෙ වාහන ගැන සාර්ථකත්වය ගැන. ඒවට කවුරුහරි කියන්න ආවොත් ඉරිසියාවට කියන්නෙ කියල ඔලුවට දානව. ලංකාවෙ මිනිස්සුන්ට සාර්ථකත්වයේ සංකේතය වාහනයක් උනේ කොහොමද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නෙ. මේවගෙ කරන්නෙ ළමයින්ගෙ ඔලු හෝදනව හොඳටම. කෝස් එක කරනවට වැඩිය ඒව කරන්නෙ. අන්තිමේදි උන්ව පුනුරුත්තාපනය කරලවත් හදන්න බැරි ගානට මොලේ එනව සල්ලි පස්සෙම දුවන්න හීන හැබෑකරගන්න. පිරමීඩ වලත් ඒ විදියටම මිනිස්සු රවට්ටනව ඒකම මේකෙත් කරන නිසා මේකට පිරමීඩ වගේ කියනව ඒත් ඇත්තටම අරවගේ ප්‍රශ්නයක් තියෙන්නෙ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592

    sira ref kiynneth eka business model ekak, habay me pkkunam maha kalaknni
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය

    Muge pamporiya balahan eka asse

    image.png
    Hhtml css js dannawanm ghost igena ganna $50 gewanne moktd oii🤣🤣🤣mu hitanne loke ghost cms eka danne uu witri kiyl...paw oi
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඇයි මේ eclub ගැන හැම තැනම මෙ දවස් වල දකින්න ලැබෙන්නෙ. පෙන විදියට උන්ගෙම නෙගටිව් මාකටින් කැම්පෙන් එකක් වගේ.
     
    • Like
    Reactions: Avishka Indula

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    Hhtml css js dannawanm ghost igena ganna $50 gewanne moktd oii🤣🤣🤣mu hitanne loke ghost cms eka danne uu witri kiyl...paw oi
    ඔය ගෘප් වල ඔය වගේ පොරවල් ඕන තරම් ඉන්නවා. පොඩි දෙයක් දැනගත්ත ගමන් ගෘප් වල දාලා පොරවල් වෙන්න දගලනවා ගොඩේ පොඩි කොල්ලෝට මොනවත් බැරි ඉතින් ඔයවගේ එවුන් හරි ලොකුයි