මචං Referral වලට කමිෂන් එකක් දෙන එක Pyramid වර්ගයට වැටෙන්නෙ නෑ නේද? මම දන්න විදියට Pyramid කියන්නෙ යට ඉඳල උඩට දිගටම සල්ලි ගලාගෙන යන එකක්.
argument ekak build karanna ahaki eka pyramid nemei kiyala.. but oka lankawe ewun use karanne ehemai ne... mam set wenawa , eeta passe ubawa set karanawa... mata salli enawa... uba ubage gewal gaawa ekek set karnawa ehema ehema bada wala wage yanwa... aththatama uge thiyenne ref commission da pyramid kiyala hariyatama danne class yana un tamai ban..
ubath ee kale blog liwwa neda, lktips da mokak da ekak... eeta samana kaleka tamai wimasum blog ekath awe.... eka kare thimira madushan kiyala ekek tamai...එකනම් දන්නේ නැහැ බන් වෙන කෙනක් වෙන්න ඇති මු දෙයක් කියලා දෙන්න පැයකට $ 50 ගන්නවා කියන මු කෙනක් ට දෙයක් කියලා දෙන්න බ්ලොග් එකක් ලිව්වා කියලා හිතන්න බෑ
------ Post added on Nov 14, 2022 at 1:21 PM