eClub එක ගැන කතාවක්. (සත්‍ය අසත්‍ය බව නොදනී)

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Muge pamporiya balahan eka asse

    image.png
    උගේ ඇඩ් එකක් දාලා නේද ඒ අස්සේ
    මචං
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Kohomada machn webflow job eka set une ubaa? Remote site wslin apply karalada
    mama weda karanne German company ekaka. A kale freelance karaddi set une.
    pora sehena kalayak mata webflow igenaganna kiwwa mama passa gaha gaha hitiye.
    pora balen ma mata webflow walin karanna weda deela, course, exam karanna time deela a time wal;atat gewala balen ma thama webflow walata denme :lol: :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    අන්තිමේදි උඹලගෙ Official Page එකෙන්ම ඇත්ත පිලි ගත්තා
    😂

    මට මඩක් ගැහුවා නෙවෙයි බන්.. උඹලා ගොන්නු වුනා
    😍

    මම eClub එකෙන් අයින් වුන හේතුව මීට කලින් post වලින් දාලා තියෙනවා. මුල ඉඳලා උඹලා කිව්ව බොරු ටික
    👇

    1. පෙරේදා වෙනකන් මම eClub ආයතනයෙන් ඉගෙන ගත්ත student කෙනෙක්.
    2. අත්තනායකගෙ කෝල් එකෙන් පස්සෙ මම මුදල් වංචාවක් නිසා ආයතනයෙන් ඉවත් කරපු Director කෙනෙක්.
    3. අද ඉඳලා කලින් මම කිව්ව විදියටම උඹලා එක්ක වැඩ කරන්න බැරි නිසා මගේ Shares ටික උඹලට දීලා අයින් වුන eClub එකේ founder.
    eClub සමාගම ආරම්භ කරේ මම තනියම. ඒකට අදාල Documents වල පිටපත් මම පහල දාලා තියෙනවා. A, B විදියට.
    A - Image එකේ පැහැදිලිව තියෙනවා eClub International (pvt) Ltd අපේ ගෙදර Address දාලා මම පටන් ගත්ත විදිහ. මම විතරක් Director කෙනෙක් විදියට ඉඳගෙන.
    B - Image එකේ තියෙනවා Shares වලින් 100%ක් මට තියෙන බව.
    එතනින් එහාට..
    Ganage Don Dulaj Kumara - B.Com (special) in Entrepreneurship Degree එකක් තියාගෙන Asia assets finance එකේ 30000 Basic එකට වැඩ කරපු කෙනාව Director කෙනෙක් විදියට company එකට ගත්ත Document එක සහ ඔහුගේ NIC පිටපත.
    ඊලඟට..
    Korale Arachchilage Roy Malcolm Perera - B.Com (special) (U.S.J) (M A A T)
    Q-Net එකෙන් පටන්ගෙන LAC එකෙන් මිනිස්සු ලක්ශ ගානක සල්ලි ගසා කාපු, Mark - Wo කියන පිරමීඩ ව්‍යාපාරයේ Chairman වෙලා ඉඳලා මිනිස්සු අමාරුවේ දාපු පුද්ගලයව මගේ තියෙන නොදැනුවත්කම නිසා eClub එකේ Director කෙනෙක් විදියට ගත්ත Document එක සහ ඔහුගේ NIC පිටපත.
    තුන් දෙනා එකට පටන් ගත්තා කියන එක බොරු කියලා ඔප්පු කරන්න මේක හොඳටම ඇති. ඒ වගේම අවුරුදු 20ක පොඩි එකෙක් පටන් ගත්ත බිස්නස් එක ඇතුලට සූක්ෂමව රිංගලා පටන් ගත්ත එකාට එලියට යන්න සලස්වපු එකෙන්ම උඹලා දෙන්න මොන තරම් කපටිද කියලා මිනිස්සුන්ට තේරෙනවා.
    ඒ විතරක් නෙවෙයි මම මෙන්න මේ ප්‍රශ්නෙ අහනවා? ඔච්චර සුදුසුකම් නැති මගේ බිස්නස් එකට ඇයි පට්ට දැනුමක් තිබුන, උපාධිධාරී උඹලා දෙන්නා සෙට් වුනේ? තවමත් උන්ගෙ බොරු වලට අහු වෙලා ඉඳන් මිනිස්සු අන්දන eClub එකේ CCO සෙට් එක මේ ප්‍රශ්නෙ අහලා බලන්න්කො ඔයාලගෙ බොස්ලා දෙන්නගෙන්
    😂

    අද උන්ගේ page එකෙන් දාපු post එකේ විදියට විවිධ හේතු ටිකක් නිසා මාව eClub එකෙන් ඉවත් කලාලු.. ඒ වගේම මං එක්ක ආයතනය පවත්වාගෙන යන්න බැරි වුනාලු. ඒ post එකේම Attached කරලා තියෙන letter එකේ තියෙනවා මගේ Shares එයාලට දීල ලක්ශ 20ක් අරගෙන මම අයින් වුනා කියලා. මුල ඉඳලා උන් කියපු ඔක්කොම බොරු කියලා උන්ම ඔප්පු කරලා පෙන්නනවා.
    ඒ වගේම මම ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා මට කරන්න පුළුවන් දේ.
    😎
    😎

    පිරමීඩ ගහලා හතර වටේටම නය වෙලා හිටපු රෝයි අංකල්ගෙ වයිෆ් සහ පොඩි උන් දෙන්නා ඉඳලාම දන්නවා අද තාත්තා පාරෙ බහින්නෙ එදා මම eClub එකට සම්බන්ධ කරගෙන ඒකෙ Chairman කරලා Income path එකක් හදලා දුන්න නිසා කියලා. ඒ වගේම ඒ කාලෙ මුලින්ම අපි කලේ Dropshipping course එකක්. Dropshipping course එක කරන්න අවශ්‍ය වෙන්නෙ ඒ සම්බන්ධ දැනුම සහ අත්දැකීම් බව ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඒක මට ඕනවටත් වඩා තිබුනා. ඒ වගේම ආයතනයක් පවත්වාගෙන යන්න ඕනෙ කොහොමද කියන එක මම හොඳට දන්නවා. අවුරුදු 3ක් වගේ කෙටි කාලෙකින් Equest Institute එක ලංකාවෙ ප්‍රධාන නගර පහක ශාකා දාලා ව්‍යාප්ත කරලා, ලමයි 25000කට වඩා පිරිසකට උගන්වලා 1000කට වඩා රෑකියා දීලා මම ඒකත් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.
    ඒ වගේම eClub එකෙන් මේ වෙනකන් රටට කරපු සේවාව මම කියන්න අවශ්‍ය නැහැ. මොකද පසුගිය මාසය පුරාම විවිධ අය ඒ ගැන post දාලා තිබුනා. ඒ වගේම මම කලින් දාපු post එකෙන් පස්සෙ මට ආව මැසේජ් වල Screeshot කිහිපයක් මම මේ post එකටම දාලා තියෙනවා. ඒකෙන් ඔප්පු වෙනවා eClub එකෙන් ලංකාවෙ තරුණ තරුණියන්ට කරපු සේවාව ගැන
    😄

    මගේ අත්සන හොරෙන් ගහලා Dulaj Kumara සහ Roy Malcolm Perera එකතු වෙලා කරපු හොරකම බොරු කියලා ඔප්පු කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. මම ඒ දවස්වල අවුරුදු 20ක පොඩි එකෙක්. දැන් වගේ වුනානම් අද ඔයාලා දෙන්න ඉන්නෙ වෙනම තැනක. නමුත් ඒ වෙලාවෙ මට ඕන වුන එකම දේ හොරුන්ගෙන් ඉවත් වෙලා මගේ ගමනක් යන එක. ඒක මම කරලා ඉවරයි.
    ඒ වගේම වැරදි සෙල්ලමකට මේ ඔයාල පැටලුනේ. මට මඩ ගහලා ඔයාලගෙ හොරකන් වහ ගන්න හිතනවනම් ඒක මේ පාර ලේසි වෙන්නෙ නෑ. ඒ වගේම මේ වෙලාවෙ පෙන්නන්න හදන්නෙ පට්ට Strong company එකක් කියලා උනාට යට ඉන්න පොඩි පිරමීඩ කාරෙයො ටික ඒක නැති කරලා ඉවරයි. උන්ගෙනුත් බාගයක් දැන් අයින් වෙලා තියෙන වෙලාවෙ ඉතුරු උන්ගෙන් හරි බඩ වියත රැක ගන්න මේ ගහන ගේම ගැන අනුකම්පා කරනවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ..
    😂
    😂
    😂

    බය වෙන්න එපා මම උඹලගේ ඔය පිරමීඩ ගුබ්බෑයම ඉල්ලන් එන්නෙ නෑ. හැබැයි මගෙන් වරදක් වුනා ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට. උඹලා වගේ හොරු ටිකකට ebay කියලා දුන්නා. ඒක මම අනිවා හරිගස්සන්නම්. ආයෙ උඹලට මිනිස්සු රවට්ටන්න තියෙන්නෙ නෑ..
     
    Dinisu kiyana eka mehema dala. Wade nagala yanawa wage.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    mama weda karanne German company ekaka. A kale freelance karaddi set une.
    pora sehena kalayak mata webflow igenaganna kiwwa mama passa gaha gaha hitiye.
    pora balen ma mata webflow walin karanna weda deela, course, exam karanna time deela a time wal;atat gewala balen ma thama webflow walata denme :lol: :lol:

    German company ekak kiyanne machan remotely da work karanne oya?

    Webflow tool eka nam maru. Patta sites hadanna puluwan eken :love2:
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    𝐞𝐂𝐥𝐮𝐛 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 විසින් සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය.
    සමාජ මාධ්‍යජාල භාවිත කරමින් පසුගිය දිනවල කිහිප දෙනෙකු විසින් සංවිධානාත්මකව සහ ද්වේශ සහගතව සිදුකල සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය සම්බන්දයෙන් කෙරෙන විශේෂ ප්‍රකාශය.
    eClub Business College යනු 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට කටයුතු කරන සීමාසහිත පුද්ගලික සමාගමකි. 2017 වසරේදී සංස්ථාපනය කොට 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී සිසුන් පස් දෙනෙකුගෙන් පාඨමාලාවන් ආරම්භ කළ අප වසර හතරක් වැනි කෙටි කාලයක් තුළදී සිසුන් 80,000 ට වැඩි පිරිසකට ඉගැන්වීම් කරමින් විශාල සිසු ජනප්‍රසාදයක් ලබාගත් ආයතනයකි.
    සමාගම ආරම්භ කලේ තිදෙනෙකුගෙන් වන අතර ඔවුන් පහත පරිදි විය.
    01. රෝයි මැල්කම් පෙරේරා
    𝐌𝐚𝐧𝐚𝐠𝐢𝐧𝐠 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫
    𝑩.𝑪𝒐𝒎 (𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍) (𝑼𝑺𝑱), 𝑴𝑨𝑨𝑻, 𝑳𝑰𝑪𝑨
    02. දුලාජ් කුමාර
    𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫- 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧
    𝑩.𝑪𝒐𝒎 (𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍) 𝒊𝒏 𝑬𝒏𝒕𝒓𝒆𝒑𝒓𝒆𝒏𝒆𝒖𝒓𝒔𝒉𝒊𝒑 (𝑲𝒆𝒍’𝒚𝒂), 𝑪𝑰𝑴𝑨
    03.දිනිසු ඉන්ද්‍ර චාප
    (සා/පෙළ පෙනී සිටි)
    අධ්‍යාපන සුදුසුකම් වල පරතරයන්, ආකල්පමය පරතරයන්, පවුල් පසුබිම් වල පරතරයන්, අධ්‍යාපන ආයතනයකට නොගැලපෙන නොහොබිනා හැසිරීම්, අත්දැකීම් වල පරතරයන් වැනි හේතු නිසා දිනිසු ඉන්ද්‍රචාප නැමැත්තා සමග මෙම ආයතනය පවත්වාගෙන යාම ඉතා අසීරු කාරණයක් විය. එසේම මොහු අප ආයතනය තුල සිටියදීම ආයතනයට නොදන්වා පුද්ගලිකව ගාල්ල ප්‍රදේශයේ දී වෙනම ආයතනයක් ආරම්භ කර තිබූ නිසා මෙන්ම ඉහත සඳහන් කළ කරුණු හේතු කොටගෙන ඔහුව අප ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. එහිදී සියලුම නීතියානුකූල අවශ්‍යතාවයන් සපුරමින් එම මොහොතේ ආයතනය තිබූ මට්ටමට අනුව ගෙවිය යුතු මුදලටත් වඩා වැඩි මුදලක් (ලක්ශ 20ක්) ගෙවමින් නීතියානුකූලව ඉවත් කරන ලදී. එහිදී සියලු නීතියානුකූල ලියකියවිලි වල අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුගේම අත්අකුරින් ලියා අප හට ලබාදුන් ලිපියද මේ සමග පළකර ඇත.
    ඔහුගේ ඉවත් වීමෙන් පසු eClub Business College ආයතනය ඉතාමත්ම ඉහල දියුණුවක් ලැබූ අතර ආයතනයේ පාඨමාලා අධ්‍යයනය කළ සිසුන් ද ඔවුන්ගේ අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු ඉතාමත්ම ඉහල මට්ටමින් සාර්ථක කර ගන්නා ලදී. ඔහු ඉවත්වන මොහොත වන විට ආයතනය සතුව කිසිදු වත්කමක් නොතිබුනත් ඔහුගේ ඉවත් වීමෙන් පසු මිලියන 1,000 කට වැඩි වත්කම් සහිත ආයතනයක් බවට අද වන විට පත්කිරීමට අප සමත් වී සිටිමු.
    අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු ඉගැන්වීම් කරමින් ශ්‍රී ලාංකික තාරුණ්‍යය අන්තර්ජාල ව්‍යාපාර අවස්ථාවන්ට යොමුකරමින් ඔවුන්ගේ ජීවිත සාර්ථක කළා පමණක් නොව අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් එනම් Dollars ශ්‍රී ලංකාවට ගෙන එමින් අති විශාල කර්තව්‍යයක් අප ඉටු කරමින් සිටිමු.
    අප 2021/2022 තක්සේරු වර්ෂය වෙනුවෙන් රජයට ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් 43,457,379/- එනම් මිලියන 𝟒𝟑 කට වැඩි බද්දක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇත. (බදු විමසීම් සමාගම් අංක PV122779)
    ඒ අනුව අප ආයතනය රජයට විශාල බද්දක් ගෙවමින්, ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය Dollars වලින් උපයා දෙමින් ශ්‍රී ලාංකික තාරුන්‍යය නිවැරදිව අන්තර්ජාල ව්‍යවසායකත්වයට යොමු කරමින් ඔවුන්ගේ මනස ගොඩනැගීම සඳහා විවිධ වැඩමුළු සහ පාඨමාලාවන් සිදුකරමින් ශ්‍රී ලංකා රජයට මෙන්ම ශ්‍රී ලාංකික තරුණ පරපුරට විශාල මෙහෙයක් ඉටුකරමින් සිටී.
    වර්ථමානයේදී eClub Business College ආයතනය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් සහ දොළොස් දෙනෙකුගෙන් සමන්විත කළමණාකරන මණ්ඩලයකින් සහ විසි දෙනකුගෙන් සමන්විත විධායක කමිටුවකින් මෙහෙයවනු ලබන ආයතනයකි. මෙම සියලුම අය ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලවල මෙන්ම පිළිගත් වෙනත් වෘත්තීය ආයතන වල උපාධිධාරීන් මෙන්ම එම ක්ෂේත්‍ර වලට අදාල ඉතා ඉහළ අත්දැකීම් වලින් සමන්විත අය වෙයි.
    මීට අමතරව අපගේ පාඨමාලාවන් ඉගැන්වීම සඳහා 75 කට වැඩි පූර්ණ සුදුසුකම් ලැබූ උපාධිධාරී දේශක මඩුල්ලක් මෙන්ම 1,200 කට වැඩි පාඨමාලා උපදේශකවරුන් Course Consulting Officers( CCO) සහ 25 කට වැඩි අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ද සිටී.
    සෑම මොහොතකම අප ආයතනයේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ අපව විශ්වාස කර අප වෙත පැමිණෙන සිසුන් හට උපරිම සේවාවක් ලබා දීමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට පාඨමාලාව අවසාන කිරීමෙන් පසු ද පුනරීක්ෂණ පන්ති මෙන්ම යාවත්කාලීන තොරතුරු ද ලබාදෙමින් වසරක කාලයක් නොමිලේ සේවා සපයනු ලැබේ.
    ආයතනයක් වශයෙන් අපට සිදු කළ හැක්කේ මෙසේ අපගේ සිසුන්හට උපරිම සේවාවක් ලබාදීම පමණි. එම සිසුන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔවුන්ගේ අවබෝධ කර ගැනීමේ හැකියාව, ඔවුන්ගේ කැපවීම, ඔවුන් මේ වෙනුවෙන් යොදවන කාලය සහ ඔවුන්ට තිබෙන වුවමනාව මතයි. එනම් සිසුන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන් කටයුතු කරන ආකාරය මතයි. සිසුන්ගෙ සාර්ථකත්වයට මෙන්ම අසාර්ථකත්වයට ද වැඩි වගකීමක් තිබෙන්නේ එම සිසුවා මතයි.
    දිනිසු ඉන්ද්‍රචාප නැමැත්තා අප ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් දිගින් දිගටම සමාජ මාධ්‍යජාල භාවිත කරමින් අප සම්බන්ධයෙන් කරන වැරදි ප්‍රකාශයන් සඳහා නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීමක් ලෙසට මෙය පළ කරන ලදී.
    තවදුරටත් අප ආයතනය සම්බන්ධයෙන් කුමන හෝ තොරතුරක් දැනගැනීමට ඕනෑම පාර්ශවයකට අවශ්‍ය නම් සදුදා හැර අනෙකුත් ඕනෑම දිනයක කාර්යාල වේලාවන් තුල දී අපගේ ආයතනයට පැමිණ නිවැරදි තොරතුරු ලබා ගන්නා ලෙසට අප ඉල්ලා සිටිමු.

    1668655709809.png
     
    smssilva

    Member
    Oct 4, 2018
    29
    11
    3

    View attachment 189719
    eclub mula idan qwe. dinisu kiyanne student kenek uwa ain kala kiyala. habai me letter eke vidiyata student kenekta 20 Lak dila ain karanna umanawak na. dinisu kiyana thawe attak tiyenwa. kohoma unath dinisu lokuwa qwata. eclub equest dekama scam ekama pyramid scheme eka yanne. dan tiyenne course eka karana student bada ganna bari aulak
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,608
    113
    ප*යාගල
    sorry.com
    mama weda karanne German company ekaka. A kale freelance karaddi set une.
    pora sehena kalayak mata webflow igenaganna kiwwa mama passa gaha gaha hitiye.
    pora balen ma mata webflow walin karanna weda deela, course, exam karanna time deela a time wal;atat gewala balen ma thama webflow walata denme :lol: :lol:
    niyamai ❤️ 😘

    eclub mula idan qwe. dinisu kiyanne student kenek uwa ain kala kiyala. habai me letter eke vidiyata student kenekta 20 Lak dila ain karanna umanawak na. dinisu kiyana thawe attak tiyenwa. kohoma unath dinisu lokuwa qwata. eclub equest dekama scam ekama pyramid scheme eka yanne. dan tiyenne course eka karana student bada ganna bari aulak
    poddk hithapan ...

    80000 Ebay Accounts

    Ebay gana danna un aniwa etsy hadanawa.

    80000 Etsy Accounts

    Eeetapsse okun fiverr hadanawa

    80000 fiver accounts.

    Lankawa pitinma ban karana eka sadaranai.😪
    ------ Post added on Nov 17, 2022 at 10:47 AM
     
    • Like
    Reactions: SK29

    smssilva

    Member
    Oct 4, 2018
    29
    11
    3
    niyamai ❤️ 😘

    poddk hithapan ...

    80000 Ebay Accounts

    Ebay gana danna un aniwa etsy hadanawa.

    80000 Etsy Accounts

    Eeetapsse okun fiverr hadanawa

    80000 fiver accounts.

    Lankawa pitinma ban karana eka sadaranai.😪
    ------ Post added on Nov 17, 2022 at 10:47 AM
    ow ban etsy dan lankawe idan account hadanna ba. ebay ekath drop shipping walata kelewwa. dan aluthma eka fiveer
     
    • Sad
    Reactions: Nidarshana_k