ED Help !!!

Janithdewage8

Member
Sep 5, 2021
6
7
3
මචන් මට දැන් ටික කාලෙක ඉදල erectile dysfunction (ලිංගික අප්‍රාණිකත්වය) තියෙනව..ඉස්සර මම porn වලට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියෙ..දැන්නම් බල්ලනෙත් නැහැ,දැන් මට වයස 27ක් වෙනව ජීවිතෙ හොදම කාලෙ මේ වගෙ ජරා ප්‍රශන්යක්..කෙල්ල ඉස්සරහත් නොන්ඩි වෙලා තියෙනව මෙ ප්‍රශ්නෙ නිසා සෑහෙන්න;;දැන් relationship එකත් ඉවරයි,.මෙකට බෙහෙතුත් ගත්තා ඩොක්ට හැමවෙලේම ගියම දෙන්නෙ Cialis & Evion vitamin එක .නමුත් බෙහෙත් ගන්නකන් විතරයි හොද..ඉටපස්සෙ ටික දවසකින් අයෙත් මේ ප්‍රශ්නෙම නැවත එනව . ඉදල හිටල එක වෙලවකට ෆීලින්ග් එකක් ආපුවම ප්‍රානවත් වෙනව. ප්‍රානවත් උනත් penetrate කරද්දි ටික වෙලවකින් ආයෙ අප්‍රානික වෙනව. මේක Testesterone අඩු ප්‍රශනයක් දත් කියල හිතෙනව එක වෙලවකට මට. මචන් දන්න කෙනෙක් ඉන්නව නම් මට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න උදව්වක් කරපන්කො...සින්හල බෙහෙත් හරි කමක් නැහැ. මේ ප්‍රශ්නෙන් එක්ක මට දැන් සැහෙන්න කලකිරිල ජීවිතෙත් එපා වෙලා ඉන්නෙ.
 
  • Like
Reactions: TNHM

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    වැල් වල සද්දෙට විතරයි ආයේ ප්‍රාණවත් වෙන්නේ.. :rolleyes: (වැල ඌණතවයක් තියෙන්නේ ) :lol:
    ආහ් ආහ් ගාලා කෙල්ලෝ කෑ ගහන වොයිස් කට් එකක් තියා ගනින් ෆෝන් එකේ..:love2:
    අවශ්‍ය වෙලාවට ඒක අහපන්.. :rofl:

    පිරිමි ඩොක්ටර්ස් ලා ගවට යන්න එපා ගෑනූ ඩොක්ටර් කෙනෙක් ලගට පලයන්..
    එයා එක්ක ටෙස්ට් කරන්න උනත් පුලුවන් නේ.. :lol:
     
    • Like
    Reactions: TNHM

    Janithdewage8

    Member
    Sep 5, 2021
    6
    7
    3
    වැල් වල සද්දෙට විතරයි ආයේ ප්‍රාණවත් වෙන්නේ.. :rolleyes: (වැල ඌණතවයක් තියෙන්නේ ) :lol:
    ආහ් ආහ් ගාලා කෙල්ලෝ කෑ ගහන වොයිස් කට් එකක් තියා ගනින් ෆෝන් එකේ..:love2:
    අවශ්‍ය වෙලාවට ඒක අහපන්.. :rofl:

    පිරිමි ඩොක්ටර්ස් ලා ගවට යන්න එපා ගෑනූ ඩොක්ටර් කෙනෙක් ලගට පලයන්..
    එයා එක්ක ටෙස්ට් කරන්න උනත් පුලුවන් නේ.. :lol:
    joke neme bn meka 😐 loku prashnayak mata
     
    • Like
    Reactions: charitha2011

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1630865672582.png

    වැඩේට පැය දෙකකට කලින් නෙල්ලි ගෙඩියක් විතර ප්‍රමාණයක් ගනින්.
     
    • Like
    Reactions: Janithdewage8

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උදේ නැගිටිද්දි නැගලා තියෙද? I mean morning erection. If it is so you have a psychological issue. If not you have to be investigated further.

    ටික දවසක් පෝන් මොකුත් නොබලා ඉඳලා බලපන්. ගොඩක් වෙලේට හරියාවි.
     
    Janithdewage8

    Member
    Sep 5, 2021
    6
    7
    3
    man nan kiyanne nature eke gon design ekak oka.genuta wasiy ona welawaka palal karanna witarai tiyenne.api mood ganna one dik karan inna one mood out yanna be etc etc.
    sirawata machan

    View attachment 142697

    වැඩේට පැය දෙකකට කලින් නෙල්ලි ගෙඩියක් විතර ප්‍රමාණයක් ගනින්.
    Meka sure da machan. side effects ehema nathuwa athi neda. thawa machan meka long term effective wei da.

    Porn baluwama hari wena koi widiyen hari erection ekak enawa nam boho wita mental case ekak thiyenne.
    Thanks admin. mentally side ekenut mama poddak dockekwa hambela balannam.

    උදේ නැගිටිද්දි නැගලා තියෙද? I mean morning erection. If it is so you have a psychological issue. If not you have to be investigated further.

    ටික දවසක් පෝන් මොකුත් නොබලා ඉඳලා බලපන්. ගොඩක් වෙලේට හරියාවි.
    Samahara dawas walata morning wood eka thyenawa machan. dan masa 8 witara wenawa machan porn mukut balan na.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,203
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන් මට දැන් ටික කාලෙක ඉදල erectile dysfunction (ලිංගික අප්‍රාණිකත්වය) තියෙනව..ඉස්සර මම porn වලට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියෙ..දැන්නම් බල්ලනෙත් නැහැ,දැන් මට වයස 27ක් වෙනව ජීවිතෙ හොදම කාලෙ මේ වගෙ ජරා ප්‍රශන්යක්..කෙල්ල ඉස්සරහත් නොන්ඩි වෙලා තියෙනව මෙ ප්‍රශ්නෙ නිසා සෑහෙන්න;;දැන් relationship එකත් ඉවරයි,.මෙකට බෙහෙතුත් ගත්තා ඩොක්ට හැමවෙලේම ගියම දෙන්නෙ Cialis & Evion vitamin එක .නමුත් බෙහෙත් ගන්නකන් විතරයි හොද..ඉටපස්සෙ ටික දවසකින් අයෙත් මේ ප්‍රශ්නෙම නැවත එනව . ඉදල හිටල එක වෙලවකට ෆීලින්ග් එකක් ආපුවම ප්‍රානවත් වෙනව. ප්‍රානවත් උනත් penetrate කරද්දි ටික වෙලවකින් ආයෙ අප්‍රානික වෙනව. මේක Testesterone අඩු ප්‍රශනයක් දත් කියල හිතෙනව එක වෙලවකට මට. මචන් දන්න කෙනෙක් ඉන්නව නම් මට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න උදව්වක් කරපන්කො...සින්හල බෙහෙත් හරි කමක් නැහැ. මේ ප්‍රශ්නෙන් එක්ක මට දැන් සැහෙන්න කලකිරිල ජීවිතෙත් එපා වෙලා ඉන්නෙ.
    Gym ekata gihin Squat gahapan- Squat, Deadlift, Power Cleans wage big lifts gahapan ponnayo- etakota testosterone levels balan indiddi naginawa :P
    Ekai hungak mas kaapan- full chicken breast ekak kaapan dawasata.
    Also take Zinc supplements.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Meka sure da machan. side effects ehema nathuwa athi neda. thawa machan meka long term effective wei da.

    side effects නෑ. effective. ඔය කේස් එකටම තමයි මේක හදල තියෙන්නෙ. අපි ආතල් එකට ගත්තට.

    කිව්වත් වගේ උබ මෙන්ටල් හෙල්ත් එක ගැන ටිකක් බලපන්. ෆෝකස් කරන්න බැරි උනාම ඔහොම වෙනව.
    බිව්ව වෙලේට එහෙම ෆෝකස් එක නැතුව ගියාම බලපන් ටික වෙලාවයි ඉරෙක්ෂන් එක සින් ගාල බහිනව. නිකන් ම ඉන්න එකෙක් නම් උබ exercise කරන්න ගනින්.
     
    • Like
    Reactions: Janithdewage8

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    man nan kiyanne nature eke gon design ekak oka.genuta wasiy ona welawaka palal karanna witarai tiyenne.api mood ganna one dik karan inna one mood out yanna be etc etc.
    Porn baluwama hari wena koi widiyen hari erection ekak enawa nam boho wita mental case ekak thiyenne.
    මනෝ වෙදදුරෙක් ගාවට පලයන් එයාලා ගාව බෙහෙත් තියෙනවා ඕකට
    Me comments thama ithin.

    Mental case ekak oka.

    Welawakata erect wenawa nam aye tikakin netiwenawa nam wena mona hari hithanawa athi uba oka karanakota :no:
     
    Janithdewage8

    Member
    Sep 5, 2021
    6
    7
    3
    Gym ekata gihin Squat gahapan- Squat, Deadlift, Power Cleans wage big lifts gahapan ponnayo- etakota testosterone levels balan indiddi naginawa :P
    Ekai hungak mas kaapan- full chicken breast ekak kaapan dawasata.
    Also take Zinc supplements.
    Thanks machan

    side effects නෑ. effective. ඔය කේස් එකටම තමයි මේක හදල තියෙන්නෙ. අපි ආතල් එකට ගත්තට.

    කිව්වත් වගේ උබ මෙන්ටල් හෙල්ත් එක ගැන ටිකක් බලපන්. ෆෝකස් කරන්න බැරි උනාම ඔහොම වෙනව.
    බිව්ව වෙලේට එහෙම ෆෝකස් එක නැතුව ගියාම බලපන් ටික වෙලාවයි ඉරෙක්ෂන් එක සින් ගාල බහිනව. නිකන් ම ඉන්න එකෙක් නම් උබ exercise කරන්න ගනින්.
    Thanks machan. normally mama workouts ehema karanwa idala hitala. koikatat mental health eka pattenut poddak balannam.

    Consult Dr. Lasantha Malavige. He will diagnose whether you have a mental or physical issue and give treatments accordingly
    Thanks machan

    Me comments thama ithin.

    Mental case ekak oka.

    Welawakata erect wenawa nam aye tikakin netiwenawa nam wena mona hari hithanawa athi uba oka karanakota :no:
    ow bn ehema seen ehekut wenna athi. Thanks machan