මචන් මට දැන් ටික කාලෙක ඉදල erectile dysfunction (ලිංගික අප්‍රාණිකත්වය) තියෙනව..ඉස්සර මම porn වලට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියෙ..දැන්නම් බල්ලනෙත් නැහැ,දැන් මට වයස 27ක් වෙනව ජීවිතෙ හොදම කාලෙ මේ වගෙ ජරා ප්‍රශන්යක්..කෙල්ල ඉස්සරහත් නොන්ඩි වෙලා තියෙනව මෙ ප්‍රශ්නෙ නිසා සෑහෙන්න;;දැන් relationship එකත් ඉවරයි,.මෙකට බෙහෙතුත් ගත්තා ඩොක්ට හැමවෙලේම ගියම දෙන්නෙ Cialis & Evion vitamin එක .නමුත් බෙහෙත් ගන්නකන් විතරයි හොද..ඉටපස්සෙ ටික දවසකින් අයෙත් මේ ප්‍රශ්නෙම නැවත එනව . ඉදල හිටල එක වෙලවකට ෆීලින්ග් එකක් ආපුවම ප්‍රානවත් වෙනව. ප්‍රානවත් උනත් penetrate කරද්දි ටික වෙලවකින් ආයෙ අප්‍රානික වෙනව. මේක Testesterone අඩු ප්‍රශනයක් දත් කියල හිතෙනව එක වෙලවකට මට. මචන් දන්න කෙනෙක් ඉන්නව නම් මට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න උදව්වක් කරපන්කො...සින්හල බෙහෙත් හරි කමක් නැහැ. මේ ප්‍රශ්නෙන් එක්ක මට දැන් සැහෙන්න කලකිරිල ජීවිතෙත් එපා වෙලා ඉන්නෙ.
(වැල ඌණතවයක් තියෙන්නේ ) 


