සිරාවට බන් ,,,ඒ කාලේ ආයෙත් එන්නේ නැහැ
අපේ ළමා කාලය වගේ තමයි ...
හැබැයි මතකයේ හැමදාම තියනවා ..

palayanj ban yanna uba thamath karane lama vada ne ha ha ha
aa maxboypalayanj ban yanna uba thamath karane lama vada ne ha ha ha
![]()
aa maxboy
kohomada kohomada ban kaba adilla kohomada giya paara patta ne. me prath evage karapalla enna welava aduyi dan nam.

RePost බුවා;19988666 said:පොල් කඩනවා,
බල්ලෝ නාවනවා,
සාරියට කට්ට ගහනවා,
නරි නාවනවා,
යක්කුන්ට කොක්කු පෙන්වනවා,
මකුළුදැල් කඩනවා,
හොර පොල් කඩනවා,
වංගෙඩි මෝල්ගස් සුද්ද කරනවා,
පිහි මුවාත් කරනවා,
කබ අදින උන්ට කඩේ යනවා,
ad දානවා,
වෝට් අරන් දෙනවා,
අදම අමතන්න, දැන්ම වෙන් කරවා ගන්න,
රජරට විශ්වාසය රැදී නාමය..
1851 සිට ඔබේ විශ්වාසය ඔස්සේ හතරවන පරම්පරාව,
Repost සහ හෙනහුරෝ...
එදත් අදත් කවදත් ඔබ වෙනුවෙන්මයි.....

