ek කබ ඇදීම ++++2016 පටන් ගැනීම

Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1hfqeh.jpg

    ~සOවිධායක මඬුල්ල වෙත කෙරෙන දැනුම් දීමයි ~

    වසර ගනනාවක පටන් එලකිරි වාසින්ගෙ එකමුතු කමේ හා ඔවුනොවුන් මුහුනට මුහුන මුනනොගැසෙන නමුදු සිය "අපේ කමේ" පිලිබිඹුව ප්‍රදර්ශනය කරමින් කලෙක පටන් පවත්වාගෙන යනු ලබන මෙම "කඹ ඇදීමේ" තරඟය එලකිරියේ කීර්තිනාමයේ අගය වැඩි කරන්නාවූද එක් අන්ඟයක් බව පසක් කරනු කැමැත්තෙමි. නමුත් පැවති තරඟාවලි වලදි තරඟ මානසිකත්වයෙන් ඇතිවන්නාවූ ගැටුම් වලින් එහා ගිය ගැටුම් ඇතිවීම් වලින් යම් සාමාජිකයින් සිත් අමනාපකම් ඇති කරගැනීම්, හැරයාම් දක්නට ලැබුනු අතර එය කිසිසේත් අනුමත කල නොහැකි තත්වයකි. ඒ සඳහා අදාල ගැටුම් වලට සම්බන්ධිත දෙපාර්ශවයම සිය ඉවසීමේ හා උපේක්ශාසහගත බව පිලිබඳ තමාගෙන්ම ප්‍රශ්න කරගත යුතු වනුයේ 2016 "කඹය" තවදු කිසිවෙකු බාරගැනීමට අපෝහොසත් තත්වයක් බිහිකිරීම තුලය. එහෙත් මෙම අඛන්ඬ කඹ ඇදීම නවත්වා නොගෙන ඉදිරියට පැවැත්වීමට වෑයම දරන සොහොනට සන්ගමය වෙනුවෙන් කෘතඥතාවය පලකරන අතර ඉදිරි වැඩකටයුතු සඳහා සන්ගමයේ නොමැලි දායකත්වයක් ලබා දෙන බව දන්වනු කැමැත්තෙමි. සන්ගමයේ සාමාජිකත්වයද ඒ සඳහා සහෝදරත්වයෙන් බැඳී සිටින බව දන්වන අතර ඉදිරි කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමටත් සියලු දෙනාගේ සහෘදයාත්මක දායකත්වයෙන් හා "අපේ කමේ" බැඳීමෙන් සීමාව ඉක්මවා ගිය රන්ඬු වලින් තොරව සාර්ථක කඹයක් 2016, මෙවර ඇදීමට සුභාෂින්සනය එක්කරනු රිසියෙමි.

    මෙයට
    කැඳවුම්කරු වා:පි:හෝ:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :rofl::rofl::rofl:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png

    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    1hfqeh.jpg

    ~සOවිධායක මඬුල්ල වෙත කෙරෙන දැනුම් දීමයි ~

    වසර ගනනාවක පටන් එලකිරි වාසින්ගෙ එකමුතු කමේ හා ඔවුනොවුන් මුහුනට මුහුන මුනනොගැසෙන නමුදු සිය "අපේ කමේ" පිලිබිඹුව ප්‍රදර්ශනය කරමින් කලෙක පටන් පවත්වාගෙන යනු ලබන මෙම "කඹ ඇදීමේ" තරඟය එලකිරියේ කීර්තිනාමයේ අගය වැඩි කරන්නාවූද එක් අන්ඟයක් බව පසක් කරනු කැමැත්තෙමි. නමුත් පැවති තරඟාවලි වලදි තරඟ මානසිකත්වයෙන් ඇතිවන්නාවූ ගැටුම් වලින් එහා ගිය ගැටුම් ඇතිවීම් වලින් යම් සාමාජිකයින් සිත් අමනාපකම් ඇති කරගැනීම්, හැරයාම් දක්නට ලැබුනු අතර එය කිසිසේත් අනුමත කල නොහැකි තත්වයකි. ඒ සඳහා අදාල ගැටුම් වලට සම්බන්ධිත දෙපාර්ශවයම සිය ඉවසීමේ හා උපේක්ශාසහගත බව පිලිබඳ තමාගෙන්ම ප්‍රශ්න කරගත යුතු වනුයේ 2016 "කඹය" තවදු කිසිවෙකු බාරගැනීමට අපෝහොසත් තත්වයක් බිහිකිරීම තුලය. එහෙත් මෙම අඛන්ඬ කඹ ඇදීම නවත්වා නොගෙන ඉදිරියට පැවැත්වීමට වෑයම දරන සොහොනට සන්ගමය වෙනුවෙන් කෘතඥතාවය පලකරන අතර ඉදිරි වැඩකටයුතු සඳහා සන්ගමයේ නොමැලි දායකත්වයක් ලබා දෙන බව දන්වනු කැමැත්තෙමි. සන්ගමයේ සාමාජිකත්වයද ඒ සඳහා සහෝදරත්වයෙන් බැඳී සිටින බව දන්වන අතර ඉදිරි කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමටත් සියලු දෙනාගේ සහෘදයාත්මක දායකත්වයෙන් හා "අපේ කමේ" බැඳීමෙන් සීමාව ඉක්මවා ගිය රන්ඬු වලින් තොරව සාර්ථක කඹයක් 2016, මෙවර ඇදීමට සුභාෂින්සනය එක්කරනු රිසියෙමි.

    මෙයට
    කැඳවුම්කරු වා:පි:හෝ:

    කැඳවුම්කරු තුමනි, අප මෙවරත් ඔබ සමගයි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    apoooo ballot reela ghini patan gaddima :(

    :P මට ගානක් නැ සහෝ

    දැනට සම සවිදානය කිරීමට කට්ට්ය හොයනවා මටම මේ වැඩේ ඇදන් යන්න අමාරුයි pm එකක් දාලා දැනට වැඩේ සවිදානය කරන්න සෙට් වුනේ 1 නයි හෙට දවල්ට කලින් මාත් එක්කලා මේ වැඩේ සවිදානය කරන්න කැමති අය කියන්න
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සොහොන;19984602 said:
    :P මට ගානක් නැ සහෝ

    දැනට සම සවිදානය කිරීමට කට්ට්ය හොයනවා මටම මේ වැඩේ ඇදන් යන්න අමාරුයි pm එකක් දාලා දැනට වැඩේ සවිදානය කරන්න සෙට් වුනේ 1 නයි හෙට දවල්ට කලින් මාත් එක්කලා මේ වැඩේ සවිදානය කරන්න කැමති අය කියන්න
    5k wath hoya gaththoth lesiyi issarahata yanna.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19984602 said:
    :P මට ගානක් නැ සහෝ

    දැනට සම සවිදානය කිරීමට කට්ට්ය හොයනවා මටම මේ වැඩේ ඇදන් යන්න අමාරුයි pm එකක් දාලා දැනට වැඩේ සවිදානය කරන්න සෙට් වුනේ 1 නයි හෙට දවල්ට කලින් මාත් එක්කලා මේ වැඩේ සවිදානය කරන්න කැමති අය කියන්න

    කොහොමද මචෝ සන්විදානය කරන කටයුත්ත කෙරෙන්නේ.පොඩ්ඩක් දැනුවත් කලානම් සලකා බලන්න තිබුනා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    5k wath hoya gaththoth lesiyi issarahata yanna.

    මම තාම බලන් ඉන්නවා හෙට දවල් වෙනකන් වෙලාව තියනවා කැමති අය ඉදිරිපත් වෙන්න මත් එක්කලා එකතු වෙලා මේ වැඩේ ගොඩ දාගමු :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැනටමත් සාමාජිකයන් 2 නෙක් නිල වශයෙන් එකතු වුනා තවත් උදව් අවශයි හෙට දවල්ට කලින් මට pm එකක් දෙන්න :D මාත් එක්කලා සංවිදානය කරන්න එකතු වෙන්න
     
    Status
    Not open for further replies.