EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
පිස්සු පුසා;12506345 said:
තර්ජනය කරන්න එපා, මම මානව හිමිකම් යනවා :P

පේනවනේ උඹලගෙම පැත්තේ උන් කතා කරන හැටි :shocked: මචන් වරෙන් අපේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :D
 

SLSUN

Member
ඔන්න කලියා දිනන්න ඕන නං මගේ චන්දේ ගන්න මම ලොවියගේ ටීම් එකේ වයිස් කැප්ටන්
හැබැයි බරට හම්බ වුනොත් තමයි පනින්නේ මොකද ලොවිය දිනල ඉන්නේ:yes::yes::P
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේ පාර රොවියා තුනෙන් දෙකක බලයක් ලබාගෙන විශිෂ්ඨ ජයක් ලබාගන්නවා!!
    ප්‍රවීන ජෝතිෂවේදීහු පවසති..

    ඉසුරු යෝගයෙ හිටපු මුතුමිණ උබට වඩා හොදට අනාවැකි කියනව :lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    boru porondu :rofl:
    menna mata -1 rep deela , meka nam pratiwaadi team eka wadak wenna one :growl::growl:

    34y63ck.jpg
    mamanan dunne na boss... menna thiyenawa msg eka .. :confused:
    2u5gps5.jpg
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔන්න කලියා දිනන්න ඕන නං මගේ චන්දේ ගන්න මම ලොවියගේ ටීම් එකේ වයිස් කැප්ටන්
    හැබැයි බරට හම්බ වුනොත් තමයි පනින්නේ මොකද ලොවිය දිනල ඉන්නේ:yes::yes::P

    අඩෝ සනා මං උබට රෙප් දුන්නත් එක්කනේ බන් :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඉන්වයිට් නෙමෙයි යකොව්... Google low competition keywords උබට කොහෙද ඒවා දන්නේ.තාම ලිදෙනේ..ඔය ළිදෙන් ගොඩ යන්න..හරි පාරේ යන්න අපිත් එක්ක එකතු වෙන්න :yes:

    :shocked: දැන් ඔය මහාප්‍රාණ ඉන්වයිට් එකෙන් මොකද වෙන්නෙ දරුවා.. :confused: වැඩකට ඇති දෙයක් නෙවෙයි වෙන්ට ඇති ඉතින්.. :P :P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ පාර රොවියා තුනෙන් දෙකක බලයක් ලබාගෙන විශිෂ්ඨ ජයක් ලබාගන්නවා!!
    ප්‍රවීන ජෝතිෂවේදීහු පවසති..


    අන්න උන්ටම කියල උඹේ කේන්දරෙත් බලව ගනින්...:P
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔන්න කලියා දිනන්න ඕන නං මගේ චන්දේ ගන්න මම ලොවියගේ ටීම් එකේ වයිස් කැප්ටන්
    හැබැයි බරට හම්බ වුනොත් තමයි පනින්නේ මොකද ලොවිය දිනල ඉන්නේ:yes::yes::P

    me paththata enna :)
    api issara idan yaaluwone :)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පිස්සු පුසා;12506345 said:
    තර්ජනය කරන්න එපා, මම මානව හිමිකම් යනවා :P

    තර්ජනයක් නෙවෙයි බන් ෆිට් එකට කිවුවේ
    දැන් උඹට ඔහොමද කතා කරන්න ඕන
    ඉසේ ඉසේ කියලද:rolleyes:
    හොඳ පටිය වගේ රෝවියට vote කරපන් පුතේ
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    රොවියගේ මණ්ඩලේ කචල් බව අපිට විශවාස ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුන :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අඩෝ චාටර් වැඩක් බන්
    කරුණා කරලා - rep දීමෙන් වලකින්න

    :yes: සිරා.. :sorry: මුන් මේක දිවි හිමියෙන් කරනව වගේ නිකන්.. :no: - රෙප් දෙන එක නම් කොහෙත්ම හරි කියන්න බෑ. :yes: කොයි පිලේ කෙනෙක් කොයි පිලේ කෙනෙක්ට දුන්නත්.