පිස්සු පුසා;12506345 said:තර්ජනය කරන්න එපා, මම මානව හිමිකම් යනවා![]()
පේනවනේ උඹලගෙම පැත්තේ උන් කතා කරන හැටි
මචන් වරෙන් අපේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා 
පිස්සු පුසා;12506345 said:තර්ජනය කරන්න එපා, මම මානව හිමිකම් යනවා![]()
මචන් වරෙන් අපේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා 

ඔය බයිල වලින් වෑඩක් නෑ මගේ කපපු රෙප් එක දිපන්![]()

මේ පාර රොවියා තුනෙන් දෙකක බලයක් ලබාගෙන විශිෂ්ඨ ජයක් ලබාගන්නවා!!
ප්රවීන ජෝතිෂවේදීහු පවසති..

උබ පොයින්ට් එකටමා ආවා REP++උඹට Genuine ම ගන්න ඕන නම්,එහෙන් ගන්න ඒක හොදයි..මොකද මෙහෙ ගොඩක්ම තියෙන්නේ fakes නිසා..![]()
pala kali kaliya yanna
mama AL karanne
U jelly fish bro??

boru porondu![]()
mamanan dunne na boss... menna thiyenawa msg eka ..menna mata -1 rep deela , meka nam pratiwaadi team eka wadak wenna one
![]()

ඔන්න කලියා දිනන්න ඕන නං මගේ චන්දේ ගන්න මම ලොවියගේ ටීම් එකේ වයිස් කැප්ටන්
හැබැයි බරට හම්බ වුනොත් තමයි පනින්නේ මොකද ලොවිය දිනල ඉන්නේ![]()

ඉන්වයිට් නෙමෙයි යකොව්... Google low competition keywords උබට කොහෙද ඒවා දන්නේ.තාම ලිදෙනේ..ඔය ළිදෙන් ගොඩ යන්න..හරි පාරේ යන්න අපිත් එක්ක එකතු වෙන්න![]()
දැන් ඔය මහාප්රාණ ඉන්වයිට් එකෙන් මොකද වෙන්නෙ දරුවා..
වැඩකට ඇති දෙයක් නෙවෙයි වෙන්ට ඇති ඉතින්..

මේ පාර රොවියා තුනෙන් දෙකක බලයක් ලබාගෙන විශිෂ්ඨ ජයක් ලබාගන්නවා!!
ප්රවීන ජෝතිෂවේදීහු පවසති..

මේ දෙනව යකෝ.apita sup eka denna, rep labewi![]()
ඔන්න කලියා දිනන්න ඕන නං මගේ චන්දේ ගන්න මම ලොවියගේ ටීම් එකේ වයිස් කැප්ටන්
හැබැයි බරට හම්බ වුනොත් තමයි පනින්නේ මොකද ලොවිය දිනල ඉන්නේ![]()

anathayo serama dan busy bossKo ape anik anathayo Tika.... Hora,sura,shena,Troja, ehema...![]()

පිස්සු පුසා;12506345 said:තර්ජනය කරන්න එපා, මම මානව හිමිකම් යනවා![]()

අඩෝ චාටර් වැඩක් බන්
කරුණා කරලා - rep දීමෙන් වලකින්න
සිරා..
මුන් මේක දිවි හිමියෙන් කරනව වගේ නිකන්..
- රෙප් දෙන එක නම් කොහෙත්ම හරි කියන්න බෑ.
කොයි පිලේ කෙනෙක් කොයි පිලේ කෙනෙක්ට දුන්නත්.