EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ මගේ නංගිගේ නැන්දගේ පුතාගේ අක්කගේ රට ඉන්න යාළුවගේ අල්ලපු ගෙදර මිනිහගේ හොර ගෑනිගේ අයියා මොන්ටිසොරියේදී යාළුවෙලා හිටපු එක්කෙනා වගේම වෙන එක්කෙනෙක්. :rolleyes:

    :lol::lol::lol:
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඔන්න මමත් දිනන පැත්තට හෝයියායායා...... කියල රොවියට වෝට් කලා
     
    • Like
    Reactions: dj gamaya

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ රෝවිය මගෙ wall එකේ post එකක් දාල තිබ්බ උට වෝට් කරන්න කියල..
    මට හිතෙනව අනිත් පැත්තට වෝට් කරන්න :P :P