EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කලියාගේ පිලේ නායකත්වය සඳහා ගැටුම් ඇතිවවෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් වාර්තා වේ:D
    Dilrasan සහ nadimal පක්ෂය තුල විකල්ප කණ්ඩායමක් නිර්මානය කරමින් පවතින බව වාර්තා වේ..

    ape paththa UNP eka wage nemei :P
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ජයග්‍රහණය සදහා .............


    rfew.png
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කලියාගේ පිලේ නායකත්වය සඳහා ගැටුම් ඇතිවවෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් වාර්තා වේ:D
    Dilrasan සහ nadimal පක්ෂය තුල විකල්ප කණ්ඩායමක් නිර්මානය කරමින් පවතින බව වාර්තා වේ..
    :lol::lol::lol:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අපේ කණ්ඩායම එකමුතු කණඩායමක්..මේ බාහිර මඩ ව්‍යාපාරයක් ....

    ආයි බාහිරින් අමුතුවෙන් මඩ ගහන්න දෙයක් නෑ......උඹලෑ එවුන්ම හොඳට දියකරලා මඩ නාගෙන තියෙන්නෙ:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...
    EK මහා කඹ ඇදීමේ තරගය අද මෙම ස්ථානයේදී පැවැත්වේ......

    http://www.elakiri.com/forum/showthread.php?t=1404651
    ඔබගේ සහයෝගය Team A වෙත ලබා දී එලකිරි ජීවිතේටම තියාගන්න පුලුවන් වටිනා කමක් ලබා ගන්න..පසුබට නොවන්න...නොමඟ නොයන්න...අපගේ කණ්ඩායමට සහයෝගය දෙන්න...:cool:

    පොරොන්දු කඩ නොකරන A කණ්ඩායමට එකතු වන්න...:rofl:


    35ivhp4.png