කලිඳුවාගේ පිලේ නායකත්වය වෙනුවෙන් ගැටුම් ඇති වෙලා තියනවලු !!
මේ නායකයා ඉන්නකම් ජයග්‍රහනය කරන්න බෑ කියල විකල්ප කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා!!
උඹ කියනකම් අපි දන්නෙත් නෑ,
ටීම් එකේ ඉන්න උන් විදියට..
පලයන් බං යන්න,
පච නොකියා..
මේකා හදන්නෙ ටීම් එකේ උන්වත් දෙපැත්තකට බෙදලා කඹේ අද්දවන්න.

හයි මොකෝ කියන්නේ![]()

Munta vote karoth oya haya withara thamai...![]()
ඔව්...කලිඳුවාගේ පිලේ නායකත්වය වෙනුවෙන් ගැටුම් ඇති වෙලා තියනවලු !!
මේ නායකයා ඉන්නකම් ජයග්‍රහනය කරන්න බෑ කියල විකල්ප කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා!!


kalinduwata apath na![]()

Machan,umbawa wendesi karannada???Gana kiyanawada???![]()












