24 hours ඉවර වුනාම ඔක්කොම දෙනවාඅර කෑගැහුව 75 කෝ?
![]()
![]()

මේක temporary deal ekak

24 hours ඉවර වුනාම ඔක්කොම දෙනවාඅර කෑගැහුව 75 කෝ?
![]()
![]()

ඔය චන්දෙ දෙන්න අපි rep අටක instant payment එකක් කරනවා![]()

මේක පැරදුනහම කලිඳුගේ පිරිවර කියන්නේ මේ ගීතයලු
~~~~~අහිංසකයි සමනල් වගේ~~~~~
~~~~~හරි සුවඳයි අපි මල් වගේ~~~~~
~~~~~එච්චර එහෙමත් ඉඳලයි පටි රෝල් උනේ~~~~~
~~~~~කොච්චර කෙරුවත් තිස්සෙම පටි රෝල් උනේ~~~~~ ![]()

රෑට තමා බොස්... තාම ස්ප්රෙස්ලු... ඊයෙ අපි පුලුවන් හැම එකාටම දුන්න...25+ naraka ne. ela ela
habai tama ekek wat dunne na![]()
මේක පැරදුනහම කලිඳුගේ පිරිවර කියන්නේ මේ ගීතයලු
~~~~~අහිංසකයි සමනල් වගේ~~~~~
~~~~~හරි සුවඳයි අපි මල් වගේ~~~~~
~~~~~එච්චර එහෙමත් ඉඳලයි පටි රෝල් උනේ~~~~~
~~~~~කොච්චර කෙරුවත් තිස්සෙම පටි රෝල් උනේ~~~~~ ![]()

නායකත්වයට නිගා කරන ඔවැනි බොරුකාර බතලගෙඩියන්
(විසි මහ යෝධ)ටීම් එකෙන් පන්නා දමා
අපේ (කඹ රයිඩර්ස්)ටීම් එකට එවන ලෙසඉතා සතුටින් ආරාධනා කර සිටිමු...
අපි උන්ට වෙනමම විශේෂ වරප්රසාද ලබා දීමට කටයුතු කරනවා..

uba mata instant payment ekak karala tiyenne ganu denu thread eke![]()

සහෝ විහිලු කියලා දෙයක් දන්නෙ නැද්ද![]()
![]()

wihilu puluwan , boru mada baa.. 

25+ naraka ne. ela ela
habai tama ekek wat dunne na![]()

uba 30k denne adada ?![]()

උඹලගේ ටීම් එකේ සෙට් එක බලපන්කො
උන් ටික එකතු කරලා හෙට අනිද්දට වැඩිහිටි නිවාසයක් හදන්න පුළුවන්![]()

depan, kohetada vote karanna one ? mage gawa parana id ....... dannawane itin![]()

නායකත්වයට නිගා කරන ඔවැනි බොරුකාර බතලගෙඩියන්
(විසි මහ යෝධ)ටීම් එකෙන් පන්නා දමා
අපේ (කඹ රයිඩර්ස්)ටීම් එකට එවන ලෙසඉතා සතුටින් ආරාධනා කර සිටිමු...

ඔයා වැඩේ වැරැද්ද ගන්නයි හදන්නේ