EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත් ඇදගන්න තෑගී ඉදිරියේ
    ඉක්මනින් රෝවියාට කරන්න
    :yes::yes:

    දේශපාලුවන් හැමදාම මේ අයුරිනි ඔබව රවටා ඔබගේ වටිනා ස්වාධිපත්‍යය බලය හෑල්ලුවට ලක්කළේ. මේ පාරවත් මෙවැනි බොරු පොරොන්දු වලට කන් නොදී ඔබගේ තීරණය නිවැරදිව ගන්නා ලෙස සියලුම ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිමු.
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    Rovin ge hutto mage rep kapala:angry:

    :lol::lol: ekane ban kiwwe


    8029303.jpg
     

    Mozilla

    Well-known member
  • :lol: කෝ ගූගල් ඉන්වයිට්.. :P ඒ ටික දීලා ලිඳ කපාපන්. :rofl: :rofl: Gmail වලට ඉන්වයිට් දීලා වැඩක් නෑ boss.. :lol: :lol: :P

    :eek: මේ මොනාද මු කියන්නේ? කලිදුවා මුට ජරාව බොන්න දීලා දැන් පිස්සු කෙලිනවා මෙන්න
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    බදුලු ,බණ්ඩාරවෙල අපේ සහයත් රෝවින්ට..අප සමග එක් වෙන්න..හරි පාරේ යන්න අපිත් එක්ක එන්න

    මුළු බදුල්ලම කලියට
    බොරු කයිවාරු වලට මුසාබස් වලට නොරැවටෙන්න :P