EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඇගී සහ පොල් දතා යෝජනා කරනවා

    කඹ ඇදිල්ල කෙසේ වෙතත් ඔයාලට හොඳට හිනාවෙන්න නම් පුලුවන් වෙයි :lol:
    මම ඒ යෝජනාව ප්‍රතික්ශේප කරනවා :rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපි දන්නවා ඔව්වා කලින් මොකා ආවත් අපිට අරිනවා කියලා. ඒකයි චන්දේ ප්‍රකාශ කිරීමෙන් වැලකී උන්නේ. I hate politics :(

    man nan chande kale mehe. :D man lankawe chande dala thiyenne awurudu gaanatama ekada koheda :lol: ekath damme niwaduwakata apu wele :lol: ohoma neme lankawe mona deshpalana karana ekath ekai ban.okkoma horu :no::dull: kamba horu :nerd:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :shocked::shocked::shocked::shocked: අඩෝ කැත සීන් එක ඒක. :oo: මෙච්චර උන් ඉන්න එළකිරියෙ මේකට දෙන්නෙක් හොයාගන්න නැද්ද බං. ගිය පාර රොවින් හිටිය එක පැත්තකට, මට මතක විදියට.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :shocked::shocked::shocked::shocked: අඩෝ කැත සීන් එක ඒක. :oo: මෙච්චර උන් ඉන්න එළකිරියෙ මේකට දෙන්නෙක් හොයාගන්න නැද්ද බං. ගිය පාර රොවින් හිටිය එක පැත්තකට, මට මතක විදියට.

    ow ban :dull::dull::dull::dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මමත් ඉක්මනට මෙහෙන් තොලොන්චි වෙන්න ඉන්නේ. :yes::yes:

    anna minissu :cool: ela ela
    11.gif
    11.gif