EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

thanujaka

Well-known member
  • adoo maawa? team leader! ?? :sorry:
    mage amme ban!
    kabee adda thanama iwarai! :sorry:

    උඹ හොදයි යකෝ..
    මැක්ස්බෝයි කිව්වා උඹ බිසී කියල මේ ටිකේ..
    එන්න නිදහසක් තියෙනවනං වරෙන් ටීම් ලීඩර් කෙනෙක් වෙන්න...:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehenam umba leader kenek weyan.

    අනේහ් මේ මේ අවුරුද්දේ විතරයි අවුරුද්දට ගෙදර ඉන්නේ. පහුගිය අවුරුදු 5 ම අවුරුද්ද කෑවේ සැනසිල්ලේ නෙමෙයි. මේ අන්තිම අවුරුද්ද. ඊලඟ අවුරුද්දේ ලොවෙත් ගෙදර නෑ. පස්සේ අවුරුද්දේ රටෙත් ඉඳීද කියලා ශුවර් නෑ. :no::no: ඒ නිසා සැනසිල්ලේ අවුරුදු කන්න දීපන්.
     
    thanujaka

    Well-known member
  • අනේහ් මේ මේ අවුරුද්දේ විතරයි අවුරුද්දට ගෙදර ඉන්නේ. පහුගිය අවුරුදු 5 ම අවුරුද්ද කෑවේ සැනසිල්ලේ නෙමෙයි. මේ අන්තිම අවුරුද්ද. ඊලඟ අවුරුද්දේ ලොවෙත් ගෙදර නෑ. පස්සේ අවුරුද්දේ රටෙත් ඉඳීද කියලා ශුවර් නෑ. :no::no: ඒ නිසා සැනසිල්ලේ අවුරුදු කන්න දීපන්.

    ඔන්න ඔහේ උඹත් වරෙන් බං...:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න ඔහේ උඹත් වරෙන් බං...:yes:

    අපි ඉන්නවා ටීම් එකා සප් එකට අනිවා. උඹ ටීම් ලීඩර් කෙනෙක් වෙයන්කෝ. හොඳ රෙපියුටේශන් එකක් තියෙන මෙම්බෙක්නේ බං උඹත්. :cool::cool:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ හොදයි යකෝ..
    මැක්ස්බෝයි කිව්වා උඹ බිසී කියල මේ ටිකේ..
    එන්න නිදහසක් තියෙනවනං වරෙන් ටීම් ලීඩර් කෙනෙක් වෙන්න...:cool:

    අනේ ඔවු බන්! වෑඩ ටිකක් වෑඩියි! :( :(
    බෙල්ල ලඟට එරිලා ඉන්නේ! :sorry:
    පොඩි ආතල් එකක් ගන්න හිටපු ගමන් අවිත් යන්නෙ එලඛිරි.ඛොම් ! :sorry:

    උඹ හොඳයිනේ! ගනින්කො පට්ටම! :cool: :cool: :yes: :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් ලා මම මෙ OS එක දාලා, අප්ඩේට් කරලා එපා වෙලා ඉන්නේ මන් පස්සේ එන්නම් පොඩි ආතල් එකක් ගන්න! :sorry:

    මේ රෙද්ද ඉක්මනට වෙන්නෙත් නෑ! මට වෑඩක් කරගන්නත් නෑ! :angry: :growl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    f2HoIiIl.jpg
     
    thanujaka

    Well-known member
  • අපි ඉන්නවා ටීම් එකා සප් එකට අනිවා. උඹ ටීම් ලීඩර් කෙනෙක් වෙයන්කෝ. හොඳ රෙපියුටේශන් එකක් තියෙන මෙම්බෙක්නේ බං උඹත්. :cool::cool:

    අනේ ඔවු බන්! වෑඩ ටිකක් වෑඩියි! :( :(
    බෙල්ල ලඟට එරිලා ඉන්නේ! :sorry:
    පොඩි ආතල් එකක් ගන්න හිටපු ගමන් අවිත් යන්නෙ එලඛිරි.ඛොම් ! :sorry:

    උඹ හොඳයිනේ! ගනින්කො පට්ටම! :cool: :cool: :yes: :yes:

    මම:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සන්විදයකළාව හිත හොදින් තියාගන්න නැත්තම් වැඩ වරදි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ලා මම මෙ OS එක දාලා, අප්ඩේට් කරලා එපා වෙලා ඉන්නේ මන් පස්සේ එන්නම් පොඩි ආතල් එකක් ගන්න! :sorry:

    මේ රෙද්ද ඉක්මනට වෙන්නෙත් නෑ! මට වෑඩක් කරගන්නත් නෑ! :angry: :growl:

    උබ වගේ කැහුටු කොල්ලන්ට මොන කඹද බන්. උබ සංගීත පුටු තරගෙට සෙට් වෙයන්:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ අනවශ්‍යය කථා පුලුවන් තරම් අඩු කරන්න නැත්නම් මේ යන විදියට තව අළුත් thread එකක් දාන්න වෙයි. :P
     
    thanujaka

    Well-known member
  • mama leader unoth me thanujaka karaya mata loweth vote karan na :D

    ඔව් මම හොදින් දන්න කියන උන් ඒ ලිස්ට් එකේ හිටියොත් මම ලොවෙත් වෝට් කරන්නේ උන්ට නේ බං...
    කවුරු කරත් ඒක එහෙම තමයි.. හිතවත් එකාට වෝට් කරනවා..
    මට මේ නූලේ අරුණම ඒ හැටි උඹව දැකලවත් පුරුදු නෑ..
    ඒ හින්ද ඇත්ත මම ගොඩක් දුරට උඹට වොට් කරන එකක් නෑ තමයි....:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් මම හොදින් දන්න කියන උන් ඒ ලිස්ට් එකේ හිටියොත් මම ලොවෙත් වෝට් කරන්නේ උන්ට නේ බං...
    කවුරු කරත් ඒක එහෙම තමයි.. හිතවත් එකාට වෝට් කරනවා..
    මට මේ නූලේ අරුණම ඒ හැටි උඹව දැකලවත් පුරුදු නෑ..
    ඒ හින්ද ඇත්ත මම ගොඩක් දුරට උඹට වොට් කරන එකක් නෑ තමයි....:yes:

    hari hari ehema thama ban awulak na :)