ඉන්නවකෝ මම චාමියට කෝල් කරලා අහන්න එහෙම කිව්වද කියලා..ඒ උනාට චමලි නම් කිවුවේ අනිවා මෙයාව පරද්දනවා කියල![]()


එක පැත්තකට SCURVY දාල, අනිත් පැත්තට අස්මි අක්කව දාන්න...නියමෙට ගැලපෙනවා.
Dup,.chip..grrrrrrrrr



ඉන්නවකෝ මම චාමියට කෝල් කරලා අහන්න එහෙම කිව්වද කියලා..ඒ උනාට චමලි නම් කිවුවේ අනිවා මෙයාව පරද්දනවා කියල![]()


එක පැත්තකට SCURVY දාල, අනිත් පැත්තට අස්මි අක්කව දාන්න...නියමෙට ගැලපෙනවා.



ඒ උනාට චමලි නම් කිවුවේ අනිවා මෙයාව පරද්දනවා කියල![]()

නේ මල්ලි,..මරා ගන්න වෙන එකක් නෑ මේ සැරේනන්..ගිය අවුරුද්දේ ත්රෙඩ් එක ඇති..පොඩ්ඩක් හොයලා බලන්න..එක පිළක සාමාජිකයෙක් වුනොත් රෙප් බර ගාණක් හොයා ගන්න පුලුවන් චාන්ස් එකක්..![]()
චාමලී දැනටත් තැන තැන මඩ ප්රචාර ගෙනියනවා අශ්මිට විරුද්ධව..
එකට මෙයා..
මෙයා බයේ හැංගිලා...![]()
එන්න කියමුකෝ චාමලිට..චාමියෝ ගනු කඩුව එනු සටනට..


වදයක් නැත්නම් කියන්නකෝ කොහොමද සාමාජිකයෙක් වෙන්නේ කියල, ඒ වගේම කණ්ඩායම දිනවන්න මොකක්ද කරන්න ඕන කියලත් කියන්න... උඩින් තිබුන ඒවා තේරෙන්නේ නැහැනේ... ඒ අතරේ මම පරණ ත්රෙඩ් එක හොයන්නම්..

ආ හරි..මම ලෑස්තියි..එන්න කියමුකෝ චාමලිට..චාමියෝ ගනු කඩුව එනු සටනට..
![]()

මේ මේ..මම නායක කමට ගැලපෙනෙන නෑ..මේකේ කට්ටිය මට වැඩිය කැමති නෑ..ඒ නිසා හැමෝම කැමති දෙන්නෙක්ව නායකයෝ කරමු..![]()
කවුද අශිමිට කැමති නැත්තේ?වදයක් නැත්නම් කියන්නකෝ කොහොමද සාමාජිකයෙක් වෙන්නේ කියල, ඒ වගේම කණ්ඩායම දිනවන්න මොකක්ද කරන්න ඕන කියලත් කියන්න... උඩින් තිබුන ඒවා තේරෙන්නේ නැහැනේ... ඒ අතරේ මම පරණ ත්රෙඩ් එක හොයන්නම්..


ආ අන්න හරි...
එහෙම අපයි ඉන්න...![]()

කරන ජොබ් එකට නියමෙටම ගැලපෙනවා කොටවන්නා..
එකත් හරියන්නේ නෑ...
ඔන්න චාමලී බෑම කියනවා...![]()

හූ....ඇද්ද කොටවන්නෝ.
කෙස්වැටියෙන් ඇදගෙනහ් මරාගන්නහ්කොට අපිට තමාහ් බෙරන්නහ් වෙන්නෙහ්ආ අන්න හරි...
එහෙම අපයි ඉන්න...![]()



එහෙනම් උයි උබයි නායකයෝ දෙන්න

කවුද අශිමිට කැමති නැත්තේ?

කෙස්වැටියෙන් ඇදගෙනහ් මරාගන්නහ්කොට අපිට තමාහ් බෙරන්නහ් වෙන්නෙහ්![]()
