EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒ උනාට චමලි නම් කිවුවේ අනිවා මෙයාව පරද්දනවා කියල:rofl:
ඉන්නවකෝ මම චාමියට කෝල් කරලා අහන්න එහෙම කිව්වද කියලා..:angry::yes:
එක පැත්තකට SCURVY දාල, අනිත් පැත්තට අස්මි අක්කව දාන්න...නියමෙට ගැලපෙනවා.

Dup,.chip..grrrrrrrrr:growl::angry::angry:
 
  • Like
Reactions: labu gediya

thanujaka

Well-known member
  • ඒ උනාට චමලි නම් කිවුවේ අනිවා මෙයාව පරද්දනවා කියල:rofl:

    චාමලී දැනටත් තැන තැන මඩ ප්‍රචාර ගෙනියනවා අශ්මිට විරුද්ධව..
    එකට මෙයා..
    මෙයා බයේ හැංගිලා...:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නේ මල්ලි,..මරා ගන්න වෙන එකක් නෑ මේ සැරේනන්..ගිය අවුරුද්දේ ත්‍රෙඩ් එක ඇති..පොඩ්ඩක් හොයලා බලන්න..එක පිළක සාමාජිකයෙක් වුනොත් රෙප් බර ගාණක් හොයා ගන්න පුලුවන් චාන්ස් එකක්..:D

    වදයක් නැත්නම් කියන්නකෝ කොහොමද සාමාජිකයෙක් වෙන්නේ කියල, ඒ වගේම කණ්ඩායම දිනවන්න මොකක්ද කරන්න ඕන කියලත් කියන්න... උඩින් තිබුන ඒවා තේරෙන්නේ නැහැනේ... ඒ අතරේ මම පරණ ත්‍රෙඩ් එක හොයන්නම්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චාමලී දැනටත් තැන තැන මඩ ප්‍රචාර ගෙනියනවා අශ්මිට විරුද්ධව..
    එකට මෙයා..
    මෙයා බයේ හැංගිලා...:rofl:

    ආ හරි..මම ලෑස්තියි..:yes:එන්න කියමුකෝ චාමලිට..චාමියෝ ගනු කඩුව එනු සටනට..:frown::rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වදයක් නැත්නම් කියන්නකෝ කොහොමද සාමාජිකයෙක් වෙන්නේ කියල, ඒ වගේම කණ්ඩායම දිනවන්න මොකක්ද කරන්න ඕන කියලත් කියන්න... උඩින් තිබුන ඒවා තේරෙන්නේ නැහැනේ... ඒ අතරේ මම පරණ ත්‍රෙඩ් එක හොයන්නම්..

    කන්ඩායම දිනවන්න නම් කරන්න ඕනෙ එකම දේ උබ ඒ කන්ඩායමේ සෙල්ලම් නොකරන එක...:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ මේ..මම නායක කමට ගැලපෙනෙන නෑ..මේකේ කට්ටිය මට වැඩිය කැමති නෑ..ඒ නිසා හැමෝම කැමති දෙන්නෙක්ව නායකයෝ කරමු..:yes::yes::D

    :shocked: කවුද අශිමිට කැමති නැත්තේ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වදයක් නැත්නම් කියන්නකෝ කොහොමද සාමාජිකයෙක් වෙන්නේ කියල, ඒ වගේම කණ්ඩායම දිනවන්න මොකක්ද කරන්න ඕන කියලත් කියන්න... උඩින් තිබුන ඒවා තේරෙන්නේ නැහැනේ... ඒ අතරේ මම පරණ ත්‍රෙඩ් එක හොයන්නම්..

    2. team members ලව තෝරාගැනීම. (නිළ සමාජිකයන්ව තෝරා ගැනීම)
    මේ සදහා දාන thread එකේ කැමති කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) ඇවිත් reply කරන්න පුලුවන් ,ඉන් පස්සේ ඔවුන්ව කණ්ඩායම් වලට තෝරගන්න කොට ඔත්තෝ සහා ඉරට්ටේ පිළිවෙලට කට්ටියව තෝරගන්නේ. එයින් 40 දෙනෙක්, එක් කණ්ඩායමකට 20 දෙනා තෝරා ගනු ලබනවා.

    කණ්ඩායම් දෙකේ සමාජිකයන්ගේ
    -------
    තමන්ගේ පිළ දිනවීමට ජන්දය පළකිරිම
    තමන්ට වැඩි වාසි පැත්තට පැනීම සහා එම පැත්තට සහාය පළකිරිම
    හැකි තරම් විරුද්ධ පැත්තේ කට්ටියව තමන්ගේ පිළට ඇදලා ගැනීම

    :D:D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ආ අන්න හරි...
    එහෙම අපයි ඉන්න...:cool:
    කෙස්වැටියෙන් ඇදගෙනහ් මරාගන්නහ්කොට අපිට තමාහ් බෙරන්නහ් වෙන්නෙහ් :rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙස්වැටියෙන් ඇදගෙනහ් මරාගන්නහ්කොට අපිට තමාහ් බෙරන්නහ් වෙන්නෙහ් :rofl::rofl::rofl:

    සංවිදායකයෝහ් ඉන්නේහ් ඒකටහ් තමාහ්:P