mokakda ban dan thanujaka kiuwe maai KPZ ui kiyala?hariyata ekak kiyapanko officially pahadiliwa
![]()
Radioactive ගෙන් අහලාහ් බලමු එයා දායි කොන්ෆර්ම් කරලාහ්
මම අනොෆිශියල් නිව්ස් එකක් දුන්නේහ්![]()

poll ekak damme naththan kisi gathiyak naKPZ කැමැත්ත දුන්න හින්දත්, නාම යෝජනා දුන්නේ උඹල දෙන්න විතරක් හින්දත් දෙන්නටම ටීම් දෙක
ලැබේවි ඉතිං..
වැඩේ පටන් ගන්නකොට සංවිධායකයෝ උඹල දෙන්නටම ඔෆීශියලි වැඩේ භාරදෙයි..
තාම ඉතිං ෂුවර් නෑ බං තව ටිකකින් තව දෙතුන් දෙනෙක් නාම යෝජනා දුන්නොත් ඉතිං පෝල් එක වැටෙයි අනිවා...


matath kaawa hari පංගනාත්තු කරලා දීපන්...![]()

poll ekak damme naththan kisi gathiyak na
kohoma hari poll ekak daamu![]()

Radioactive දායි කන්ෆර්ම් කරලා ....මම කිව්වේ එක ටිම් එකකට නායයකයෙක් සහා නායිකාවක්

fake ba kiwwane
දැනුම් දීමයි.
සංවිධායකයන් සමග මම කථා කරගත්ත පරිදි සහා ඉදිරියේදි පත් වෙන නායකයන්ගේ පහසුව පිණිස සහා කාන්තාවට සම තැන දීම අරමුණු කොට ගෙන අපි තීරණය කරා ඉදිරියේදි පැවැත්වෙන EK මහා කඹ ඇදීමේ තරගය-2015 තරගයට නායකයෙක් සහා නායිකාවක් පත් කරගන්න. ඉදිරියේදි එක කණ්ඩායමකට නායකයෙක් සහා නායිකාවක් ගානේ කණ්ඩායම් දෙකට පුද්ගලයන් 4 දෙනෙකු තොරාපත් කරගනු ලැබේ. මෙයින් දෙදෙනෙක් කාන්තාවන් විය යුතුයි.


එකනං බං සංවිධායකයන්ගෙන් තමා අහන්න වෙන්නේ..
දැනට ඉතිං පෝල් එක දාන්න නං අවශ්‍ය නෑනේ කොහොමත්..

poll ekak danawa nam namata leader wennanනෑනේ බං කස්ටිය...
උඹත් ලීඩර් වෙයං...![]()


සංවිධායකයන්
charith84
D.shan
♥-Aurora-♥
maxboysl
sachith19920726
isurueka
වැඩි දුර විස්තර ඉක්මනින්


ahh ubai kpz dennada captain la?
fattai...
gd luck machn![]()


KPZ කැමැත්ත දුන්න හින්දත්, නාම යෝජනා දුන්නේ උඹල දෙන්න විතරක් හින්දත් දෙන්නටම ටීම් දෙක
ලැබේවි ඉතිං..
වැඩේ පටන් ගන්නකොට සංවිධායකයෝ උඹල දෙන්නටම ඔෆීශියලි වැඩේ භාරදෙයි..
තාම ඉතිං ෂුවර් නෑ බං තව ටිකකින් තව දෙතුන් දෙනෙක් නාම යෝජනා දුන්නොත් ඉතිං පෝල් එක වැටෙයි අනිවා...
baya wenna epa ubata vote karannamow poll nan one na![]()
habai poll ekak thiyala tharagayak denna oni 