EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සුභ පැතුම් henry සහ kpz
    m0111.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    කවදද බන් ටීම් මෙම්බර්ස්ල තෝරන එක දාන්නෙ.. වෙලාව කියපන්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: KPZ ගේමට බැහැලද.. එල.. :angry: ඕකා බිසී කිය කිය උන්නෙ පහුගිය ටිකේ. :rolleyes: මේකට එයිද දන්නෙ නෑ. බලමු.. :yes:
     
    • Like
    Reactions: KPZ

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය ත්‍රෙඩ් එකට පැය කාලක් ඇති.. වෙලාවට එන්න බැරි උනොත් ඉවරයි.. :(

    මට thread එක දාන වෙලාවට එන්න බැරි වුනොත් මට team එකක place එකක් අල්ලලා තියන්න බැරිද. :P :D
    හැමොම ඉන්නහ් වෙලාවක් දාගන්න බලමු හවස් වරුවකහ් :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතික ලැයිස්තුවෙන් එන්න ඕනේ එවුන් අදාළ අල්ලස් සමග සංවිධායක මණ්ඩලය පුද්ගලික හමුවෙන්න :lol:
     

    thanujaka

    Well-known member
  • Its unfair ban. :( Me Thread wala wadi pura hitapu unta priority eka dila. Ara thread eken itiri tika hoyanna one. Dan balapan mata heta log wenna wenne ne hawas wenakan. :(

    ඉතිං ටීම් ලීඩර් කෙනෙක්ට කියපං උඹට ඉඩක් තියන්න කියල..
    KPZ ගේ ටීම් එකේ නං ඕනෙනං උඹට ප්ලේස් එකක් ගන්න සප් එකක් දෙන්නං...:cool:
    එහෙම බැයිද දන්නේ නෑ ඉතිං:sorry: