EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකෝ මේ ත්‍රෙඩ් එක මැද්දේ වලියක් ගිහින්. වෙනස් වෙනස් දේශපාලන මත දරන මිනිස්සු ඒ වලි මෙතනට නොගෙන ආවොත් තමයි හොඳ. අනික ලොකු රෙප් අගයක් මේකේ තිබ්බට, කොච්චර පරණ මෙම්බර් කෙනෙක් උනත් සැබෑ ජීවිතේ අද අලුතින් අකවුන්ට් එකක් හදන් එන එකෙක්ට දෙයක් සංවිධානය කිරීමේ හැකියාව මේකේ ඉන්න පරණම එකාටත් වඩා පුලුවන් වෙන්න සංබාවීතාවයක් තිබෙන බව කවුරු කවුරුත් මතකේ තියා ගන්න එක හොඳයි.

    පරණ කෝන්තර හෝ දේශපාලනික මතවාද මෙතනට ගේන්නේ නැතිව අවුරුද්දට කාත් එක්කවත් හිතේ කහටක් තියාගන්නේ නැතිව කරන්න පුලුවන් නම් තමයි හොඳ. මොකද මේකේ කුණුහරුප කිය කියා බනින වලි දාගන්න සමහරුන්ට සැබෑ ජීවිතේදී මිනිස්සු ඩොක්ටර්, සර් කියලා අමතද්දි මම පරණ මෙම්බර් කිය කියා පොර ටෝක් දෙන සමහර අයියලා මිනිස්සු ඉස්සරහා දෙකට තුනට නැමිලා අනේ සර් කිය කියා ඉන්නවගත් අමතක කරන්න එපා. ඒ නිසා සැබෑ ජීවිතෙයි එළකිරියයි රී මික්ස් කරගන්න එපා කියලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    svJUcjI.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    man yanawa magula mechchara wela paandara wenakan idala anthimata nikan yanna una :angry::angry::angry::growl::growl: $%@%&^*$

    Radio th no reply.KPZ offline.anith unuth na.danawa danawa kiyala un maaru :angry::angry::angry:

    ekko kelin kiyahan ada danna wenna na kiyala hari.ekath na.dan danawa kiuwa.dan eeta passe uththarekuth na.

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මුන්ට පිස්සු බං සැබෑ ජීවිතෙයි, ඔන්ලයින් ලයිෆ් එකයි පටලවගෙන නිකන් ලේ පුච්ච ගන්නවා අලුත් අවුරුද්ද කටේ තියන්. ඒක නෙමෙයි කෝ වේසි බඩියා? ඌ මැරිලද? :(:sorry:
     
    thanujaka

    Well-known member
  • man yanawa magula mechchara wela paandara wenakan idala anthimata nikan yanna una :angry::angry::angry::growl::growl: $%@%&^*$

    Radio th no reply.KPZ offline.anith unuth na.danawa danawa kiyala un maaru :angry::angry::angry:

    ekko kelin kiyahan ada danna wenna na kiyala hari.ekath na.dan danawa kiuwa.dan eeta passe uththarekuth na.

    ඔව් බං රේඩියෝට වෙච්ච දේකුත් නැහැනේ...
    දැන් නං මටත් එපාවෙලා තියෙන්නේ බං තව ටිකකින් යනව යන්න...:sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    man yanawa magula mechchara wela paandara wenakan idala anthimata nikan yanna una :angry::angry::angry::growl::growl: $%@%&^*$

    Radio th no reply.KPZ offline.anith unuth na.danawa danawa kiyala un maaru :angry::angry::angry:

    ekko kelin kiyahan ada danna wenna na kiyala hari.ekath na.dan danawa kiuwa.dan eeta passe uththarekuth na.

    අපි සෙට් එක සෙට් වෙලා මේ ජිල් බෝල ගහනව බන් පැය හයක් විතර තිස්සෙ දැන්.. රේඩියෝ සොන්නයි අනිත් සෙට් එකමයි ටීම් එක බැලන්ස් කරනව..
    තව ටිකකින් දානව thread එක..
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අපි සෙට් එක සෙට් වෙලා මේ ජිල් බෝල ගහනව බන් පැය හයක් විතර තිස්සෙ දැන්.. රේඩියෝ සොන්නයි අනිත් සෙට් එකමයි ටීම් එක බැලන්ස් කරනව..
    තව ටිකකින් දානව thread එක..
    :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මුන්ට පිස්සු බං සැබෑ ජීවිතෙයි, ඔන්ලයින් ලයිෆ් එකයි පටලවගෙන නිකන් ලේ පුච්ච ගන්නවා අලුත් අවුරුද්ද කටේ තියන්. ඒක නෙමෙයි කෝ වේසි බඩියා? ඌ මැරිලද? :(:sorry:

    මන්ද බන්...
    ඌ වැඩ වගේකට හිර වෙලාය කියන්නෙ ඔය