EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Kohomada maru wenne.thawa ekek enna oneda me paththata :baffled:
    පනිනවා කියලා දෙයක් නැහැහ් තරගේ පටන් ගත්තම කැමති කෙනෙක්ට වොට් කරන්න / සපොර්ට් කරන්න ... ඔයා ටිම් මෙම්බර් කෙනෙක් නිසා පොයින්ට් 10ක්
     

    thanujaka

    Well-known member
  • උබ එතින් කොහොමත් එකනේ කරන්නේ :rofl::rofl: වෘත්තියෙනුත් :rofl: රිදෙයි

    රස්සාවේදී එහෙම කරොත් ඉන්න උන් මාවත් මරයි යකෝ...:rofl:
    හැබැයි මෙතැනදී එහෙම කරනව..
    ඔන්න මම හෙළිදරව් කරනවා මාව රේප් වලට ඒ පැත්තට මාරු කරන්න නියෝජිතයා විදිහට කටයුතු කරන්නේ maxboysl බව...:angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    k56rl.jpg

    k56rl.jpg

    sirawata :yes::angry: ashmi giyoth maath yanawa KPZ paththata :P:rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විශේෂ නිවේදනය-
    නායකයන්ගේ කැමැත්ත පරිදි
    අශ්මිව KPZ tටත්

    රෝවින්ව හෙන්රි ටත්
    මාරු කරන්න තීරණය කර ඇත​
    මෙය සත්‍යක්ද ? රෝවියයි අස්මි දෙන්නාම KPZටීම්එකට දෙන්න බැරිද ඒ වෙනුවට එරෝසන්,දිල්වාලේ Henry L ටදෙන්න බැරිද ?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ටීම් එකක් නැතුව දිනන නායකයෙක් නැති උන් වරෙව් මා වෙත.. අපි ජයග්‍රහණයේ පෙරගමන් කරුවෝ......
    ඔයා මගේ සුදු........ :love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රස්සාවේදී එහෙම කරොත් ඉන්න උන් මාවත් මරයි යකෝ...:rofl:
    හැබැයි මෙතැනදී එහෙම කරනව..
    ඔන්න මම හෙළිදරව් කරනවා මාව රේප් වලට ඒ පැත්තට මාරු කරන්න නියෝජිතයා විදිහට කටයුතු කරන්නේ maxboysl බව...:angry:

    සන්විදයකළ ඕවට ගවෙන්නේ නැහැ:P