EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔහොම හරි කරගන්න කාපු කට්ට අපි තමාහ් දන්නෙහ් :sorry:
    එළකිරි මචන් රෝවියා කොහොම උනත් රේප් වලට ටීම් එක පාවාදෙන බුවා ;)මිනිහා Henry Lගේ ටීම් එකට දාපු එක හොදයි:rofl:.. අසමි කැපවීමෙන් වැඩ කරන කෙනෙක් ..:yes: :)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙය සත්‍යක්ද ? රෝවියයි අස්මි දෙන්නාම KPZටීම්එකට දෙන්න බැරිද ඒ වෙනුවට එරෝසන්,දිල්වාලේ Henry L ටදෙන්න බැරිද ?

    ado dhilwale umbalage team ekata dala ban dan mokada karanne.:P:P:rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙනම්හ් දෙයක් නැහනේහ්. දිනනහ් පැත්තට හෝයියාහ් ගාන්නහ් තියෙන්නෙහ්:rofl:
    :yes: උබලවහ් හදන්නහ් බැහැහ් :rofl::rofl:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    k570x.jpg
     

    thanujaka

    Well-known member

  • උඹ නං පනින්න එපා පුතේ හොදේ අපි සදාසොත්ති එහෙම උනොත්..:sorry:
    උඹේ රේප් දැක්කම කට්ටිය උඹත් එක්කම ඒ පැත්තට දුවයි අපිට වැලේ වැල් නැතිවෙන්න...:baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    HENRY L පිලේ සිටින්නේ යටිකුට්ටු මගඩි ගේම් කාරයන්ය. උන්ව තුට්ටුවකටවත් විශ්වාස කරන්න එපා. බොරු පොරොන්දු, සුරංගනා ලෝක මවල පෙන්නුවට දෙන දෙයක් නෑ.

    මොහොතක් සිතන්න.....

    ඔබේ වටිනා චන්දය TEAM KPZ වෙත ලබාදෙන්න.

    :D:D

    :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    onna maath ehenam KPZ karayage paththata panino :P :rofl:
    :rofl:welcome bro..:D
    :yes:
    අශ්මි ඇවිත් හමාරයි..;)
    :yes::yes::D
    අසමි අපේ ගේ උණුසුම් සුබ පැතුම් ... සහෝදර ආරාධනාව පිළිගත්තාට තුතියි .. :yes::yes:
    Tnx. :D
    :lol::rofl: balapan umbe iPhone tikata sataa kiyala ashmiya KPZ ge paththata panapu hati ? :(

    :yes::rofl::rofl:හෙන්රියගේ iphone 10බොරු පොරොන්දු ගැන කට්ටියවම දැනුවත් කරනවා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා..:yes::frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එළකිරි මචන් රෝවියා කොහොම උනත් රේප් වලට ටීම් එක පාවාදෙන බුවා ;)මිනිහා Henry Lගේ ටීම් එකට දාපු එක හොදයි:rofl:.. අසමි කැපවීමෙන් වැඩ කරන කෙනෙක් ..:yes: :)

    :rofl: මුන් මුරුංගා ඇත්තේ තියන හැටි:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:welcome bro..:D

    :yes:

    :yes::yes::D

    Tnx. :D


    :yes::rofl::rofl:හෙන්රියගේ iphone 10බොරු පොරොන්දු ගැන කට්ටියවම දැනුවත් කරනවා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා..:yes::frown:

    onna maath team KPZ :P