mata yanna kiwwa..ithin mama giya..

අපි දිනමු නේහ්..![]()

Henry L දැනටම වහන් වෙලා![]()
නිසි සංවිදානයක් සහා ක්‍රියාකාරීත්වයෙ දුර්වලතා සහා තටු නැති බොයිලර් කුකුල්ලු නිසා Henry L ටීම් එක බංග වී ඇති බව දැනටම මැනවින් පිලිබුම් වෙනවා ..
සෙට් වෙන්න ජයග්‍රහණයේ සහා මිත්‍රශීලීත්වය සහෝදරත්වයෙ සංකේතය ..![]()

එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..
![]()
සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..
- එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

kiwwath natat yanna ne unne.. yawala danma..mata yanna kiwwa..ithin mama giya..
watuna pattata adinne nathi aya wadak na.. 