EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

[email protected]

Well-known member
  • Feb 8, 2013
    7,431
    2,205
    113
    Middle-Earth
    අපේ ප්ලෑන මේකයි..
    KPZ ටීම් එකට හයියෙන් අදින්න දීල
    අපි එක පාර කඹේ අත ඇරල
    ආයේ එක පාර අල්ලල අදිනවා...:P:P:P
    එතකොට KPZ ටීම් එකේ ගෑල්ලමයි ටිකයි ගෑල්ලමයි වගේ උන් ටිකයි ඔක්කොම බිම.:D:D:D:D
    .
    :P:P:P:P
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    4,431
    4,174
    113
    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,703
    4,821
    113
    අපේ ප්ලෑන මේකයි..
    KPZ ටීම් එකට හයියෙන් අදින්න දීල
    අපි එක පාර කඹේ අත ඇරල
    ආයේ එක පාර අල්ලල අදිනවා...:P:P:P
    එතකොට KPZ ටීම් එකේ ගෑල්ලමයි ටිකයි ගෑල්ලමයි වගේ උන් ටිකයි ඔක්කොම බිම.:D:D:D:D
    .
    ගුඩ් ප්ලැන්... අශ්මි ඉස්සරහෙන්ම ඉන්න හින්දා වැටුනොත් අනිත් ඔක්කොම තැලිලා මැරෙනවා :rofl::rofl:
    එතකොට උබලා දිනුම් :cool::cool:
     

    thanujaka

    Well-known member
  • Sep 4, 2008
    19,567
    1,777
    113
    yatagiya dawasa baranas nuwara
    අපේ ප්ලෑන මේකයි..
    KPZ ටීම් එකට හයියෙන් අදින්න දීල
    අපි එක පාර කඹේ අත ඇරල
    ආයේ එක පාර අල්ලල අදිනවා...:P:P:P
    එතකොට KPZ ටීම් එකේ ගෑල්ලමයි ටිකයි ගෑල්ලමයි වගේ උන් ටිකයි ඔක්කොම බිම.:D:D:D:D
    .

    උඹ විතරයි ඉතුරු..
    උඹත් වරෙන් අපේ පැත්තට...:cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,041
    2
    3,652
    113
    Gampaha
    අපේ ප්ලෑන මේකයි..
    KPZ ටීම් එකට හයියෙන් අදින්න දීල
    අපි එක පාර කඹේ අත ඇරල
    ආයේ එක පාර අල්ලල අදිනවා...:P:P:P
    එතකොට KPZ ටීම් එකේ ගෑල්ලමයි ටිකයි ගෑල්ලමයි වගේ උන් ටිකයි ඔක්කොම බිම.:D:D:D:D
    .
    :cool::cool: ගෑල්ලමයි වගෙ ඉන්න ඇන්ටිල ටිකත් බිම. :rofl::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    56,824
    3,865
    0
    Sri Lanka
    අපේ ප්ලෑන මේකයි..
    KPZ ටීම් එකට හයියෙන් අදින්න දීල
    අපි එක පාර කඹේ අත ඇරල
    ආයේ එක පාර අල්ලල අදිනවා...:P:P:P
    එතකොට KPZ ටීම් එකේ ගෑල්ලමයි ටිකයි ගෑල්ලමයි වගේ උන් ටිකයි ඔක්කොම බිම.:D:D:D:D
    .
    එහෙමද හිතන්නේ :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,307
    2,760
    113
    Colombo

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,448
    1,143
    113
    S.K
    උඹ විතරයි ඉතුරු..
    උඹත් වරෙන් අපේ පැත්තට...:cool:

    මොනව කරන්නද මචන්...
    වැ‍ටුණ පිළට කෙල වෙන්න දෙන්නත් බෑනේ
    මේකෙ ඉන්න ඔක්කොම උන් අනික් පිලට ගියත් මම තනියම හරි අදිනවා..:cool::cool::cool::cool:

    අවුරුද්ද පටන් ගන්නකොට පිල මාරු කලොත් මේ අවුරුද්දෙත් රටට කෙල වෙනව...:yes::yes::yes:

    වාසි පිළට නෙමේ අපි වැ‍ටුණ පිළට හෝයියා..:cool::cool::cool: