ashmiඔයා එන්න අපේ ටීම් එකට Henry L ටීම් එකේ ඉන්න අලස කලසලා සෙට් එකක්![]()
ඔයාට ගැලපෙන්නේ KPZටීම් එක හිතහිත ඉන්න එපා පනින්න KPZටීම් එකට අපේ සහෝදර ඇරයුම පිළිගන්න ..![]()


එකෙන්ම සුදු අක්කේ එන්නකෝashmiඔයා එන්න අපේ ටීම් එකට Henry L ටීම් එකේ ඉන්න අලස කලසලා සෙට් එකක්![]()
ඔයාට ගැලපෙන්නේ KPZටීම් එක හිතහිත ඉන්න එපා පනින්න KPZටීම් එකට අපේ සහෝදර ඇරයුම පිළිගන්න ..![]()


එකෙන්ම සුදු අක්කේ එන්නකෝmatta okagon thadiyata therenne nadda mole kalpanaa karanna mama nam okawa hama gahanawa
mulu elakiriyama kaala gon thread daala
![]()



ඔව් ashmi අක්කට පින් සිද්ද වෙන්න අවුරුදු කනව මන්
![]()


අපි ඔයත් එක්ක ඉන්නවා මල්ලි..මැරෙන්නේ අහවල් දේකටද ..මන් පැණි වළලු හැදුවා..කෝ කට අරින්න කෑල්ලක් දාන්න

නැ නැ ඔයා එන්න....හෙන්රි මාමා කෙනෙක් හොයා ගනීKohomada maru wenne.thawa ekek enna oneda me paththata![]()


දැන් හරි සිංහලයෝ
මගේ ෆුල් කතාව ලගදීම දානව තොපි ඔක්කටම කියවන්න එතකොට ඔක්කම අධයි
![]()




මොකද මේ මාව අල්ලන් දගලන්නේ...සුදු ඔහොම ඉමේජ් දාන්න ඕන නැහැනේ පැටියෝ ...එන්නකෝ අපේ ටීම් එකට..අපි දෙන්නම සෙට් වෙලා ඉමේජ් දාමු

ආස්මියක් දීල ලොවි ගෙඩියක් ගන්න එක කොච්චර පාඩු ද...
"ආස්මි දීල ලොවි ගත්තා වගේ..."
රෝවින් මලයා ජබොක්!!!!!!!!!!!!රොවිය කියන්නේ දෙකටම නැති එකෙක්.. උඹලටම හොදයි කොහොමත්![]()
sirawataashmi giyoth maath yanawa KPZ paththata
![]()


එන්න සුදු අයියේඔය දිල්වලෙත් කමක් නැහැ ඔන්න ඔහේ වොට් කරනවා නම් වෙලාවේ හැටියටමෙය සත්‍යක්ද ? රෝවියයි අස්මි දෙන්නාම KPZටීම්එකට දෙන්න බැරිද ඒ වෙනුවට එරෝසන්,දිල්වාලේ Henry L ටදෙන්න බැරිද ?