EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:yes::yes:අනේ මේ මරාගන්නැතුව ඕනේ දෙයක්...අනික දිනුම පැරදුම ගැන වැඩිය හිතනැතුව හැමෝගෙම විනෝදය ගැන විතරක් හිතලා තරඟ කරමු කියලා දෙපැත්තෙන්ම ඉල්ලා සිටිමි..

ස්තූතියි.

machee yanna nan epa :sorry:
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    attachment.php


    attachment.php
     

    Attachments

    • download (14).jpg
      download (14).jpg
      55.6 KB · Views: 99
    • download (10).jpg
      download (10).jpg
      62.8 KB · Views: 86

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සංඛ්‍යාත්මකව ගනනය කරන්න බැරි කිසිම දෙයක් දාගන්න එපා. වලියකින් ඉවර වෙන්නෙ. අරූ හොදයි මූ නරකයි කියන්නෙ ඔයාලට පේන විදියෙන්.. වෙන කෙනෙකුට ඒක ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්.. මේ පාර නීතිනම් අවුල. මේකෙ වලියකින් කෙලවර උනේ නැත්නම් ඒ ඉන්න අයගෙ හොද කමයි වාසනාවයි තමා. ගනනය කරන්න බැරි දේවල් තමා ගොඩක් තියෙන්නෙ.

    සංවිධායකවරුන්ට ඕනෙ ඕනෙ විදියට කියල දේවල් වෙනස් උනාම හිත් අමනාපකම් විතරයි අවුරුද්දෙ ලැබෙන්නෙ. ගිත ගෙන් අහපන්කො මේකෙ සංවිධානයෙ තියෙන අමාරුව. පැහැදිලිව විනිශ්ය කරන්න පුලුවන් දේවල් ගන්න.
    මෙහෙම දෙයක් තියෙනවා මචන් ...
    1. අපි ලිඩර්ට ඔන කට්ටිය වැඩිම 3ක් දෙන්න හිටියේ එත් හෙන්රිගේ ඉල්ලිම තිබ්බේ 10ක් ... කතා කරලා එක අඩු කරා 6 කට... ලිඩර්ට තොර ගන්න දෙන එකෙන් කරන්න හැදුවේ ඇත්තටම ලිඩර්ට ලොයල් 3 දෙනෙක් හොයාගන්න එක .. එකියන්නේ කිසිම හෙතුවක් නිසා ටිම් මාරු නොකරයි කියලා හිතන කට්ටිය ...

    2. රුල් වෙනස් කරන්න උනා හැමොම එකතු කරගන්න වගෙමහ් හැමොටම සාධාරනයක් වෙන්න ඉතින් එ නිති කිපදෙනෙක්ට අසාධාරන වෙන්න පුලුවන් සමුහ වශයෙන් හොදයි කියලා හිතෙන ඔන නිතියක් දාන්න සුදානම්

    3. තරගයක් තියෙන්න බැලන්ස් එකක් තියෙන්න ඔනි නේද ? මොරු vs හාල් මැස්සෝ දාන්නත් බැහැනෙහ් (හාල්මැස්සෝ කියලා කාටවත් කිව්වෙ නැහැ ඔන්නහ් :cool:) උදා Wolverine GTR කියන්නේ රෙප් පවර් එක වැඩිම කෙනා දන්න විදිහට ඉතින් හොයියලා ඔක්කොම පස්සෙන් දුවයි ... එක උදාහරනයක් විතරයි අපිට හොදයි කියලා හිතෙන කාවවත් නෙමෙහ් ඔහොම දාලා තියෙන්නේ පදනමක් උඩ ඉදගෙන .. වාසි සහා අවාසි උඩ

    4. වලි යයි කියලා හිතෙන එක නිතියක් කියන්න බලන්න ? උබ කිව්වනේ බන් නිත්‍ය කතාව එකත් අයින් කරන්න සුදානම් හැබැයි ඔය නිත්‍ය දාමු කියන කන්සෙප්ට් එකත් ලිඩර් කෙනෙක්ගේ ඉල්ලිමට කරපු දෙයක් ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජයග්‍රහනයට පියවරු සියයකි. සාමාජිකයො දහසකි. කෙල්ලො දෙන්නෙකි.

    පරාජයට හෙන්ද්‍රි සහ හෙන්චයියො දෙතුන්දෙනෙකි.

    :rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes::yes:අනේ මේ මරාගන්නැතුව ඕනේ දෙයක්...අනික දිනුම පැරදුම ගැන වැඩිය හිතනැතුව හැමෝගෙම විනෝදය ගැන විතරක් හිතලා තරඟ කරමු කියලා දෙපැත්තෙන්ම ඉල්ලා සිටිමි..

    ස්තූතියි.

    කියලා වැඩක් නැහැ...මේක මුල්ලෙරියා හටන වගේ.....:angry::angry: බලන්නකෝ අක්කේ....