EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සුදූ.. මම බොක්කේන්ම කෙළින්ම කියන්නන්. මම ඔයාට ලව්.. ඔයා එන්න අපේ පැත්තට.. ඔයා දැනට ඉන්න පැත්තේ ඉන්න උන් එච්චර හොද උන් නෙමෙයි. මෙහෙ එන්න සුදු. මම ඔයාව මලක් වගේ බලාගන්නන්...
    :love::love::love::love:
    inna wifeta keelama kiyannam :P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සුදූ.. මම බොක්කේන්ම කෙළින්ම කියන්නන්. මම ඔයාට ලව්.. ඔයා එන්න අපේ පැත්තට.. ඔයා දැනට ඉන්න පැත්තේ ඉන්න උන් එච්චර හොද උන් නෙමෙයි. මෙහෙ එන්න සුදු. මම ඔයාව මලක් වගේ බලාගන්නන්...
    :love::love::love::love:

    කසාද බැදල ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් :dull:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කභේට පති දෙකයි ටුස්ටු......:P:P:P

    apo mama hithuwa dan oya kambe evolve wela pathi 4k wath athi kiyala :rofl:


    :love::love:

    vote for henry
    m0126.gif

    where is Henry?? :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes:බෙල්ලෙ වැල දාගන්න විතරයි තියෙන්නේ..:P

    :no: mata yanna denne nahane henrya..:sorry:

    එනවා එනවා කියල ආවෙ නැත්නන් තෝව මරනවා හරියැ.... මට ඇතින්නියෙක් මරන එක ලොකු දෙයක් නෙමෙයි...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    සාමාජිකයන් අතරේ පමණයි


    නවක සාමාජික/සාමාජිකාවන් බඳවා ගැනීමයි.


    2015 වර්ශයේ සින්හල හින්ඳු අලුත් අවුරුද්ද ඔබ සැමට සෞභාග්‍යමත් නව වසරක් වේවා. සහසක් බලාපොරොත්තු මුදුන් පමුණවාලමින් මේ වසරේත් "කඹේ" ඔබ අතට පත්වන්නේ හුදු මානසික වින්ඳනයක් සඳහාම පමනක් නොවේ. එය එලකිරි වාසින්ගෙ එකමුතුභාවය විදහා දැක්වීමේ මුදුන්මල්කඩයි. එකී මුදුන් පමුණවාලු කඹේ ප්‍රජා අයිතිය ආරක්ශා කිරීමේ අරමුනින් කඹයට සමගාමීව බිහිවූ ඔබේ අපේ සන්විදානයයි "වාසි පිලට හෝයියා" සන්විදානය. ඔබට නොපෙනෙන නොතේරෙන අයුරින් පාලක පන්තිය ඔබව සූරාකෑම් අපි දකිමු. අපි එම ක්‍රියා නවතාලීමට දිවිහිමියෙන් කැපවෙමු.මෙම ලිපිය ඔබ අතට පත් වන විටත් ඔබව හූරාකමින් පවතින බව ඔබ දන්නේද. අපි එයට ඉඩ නොදෙමු, ඔබේ ප්‍රජා අයිතිය, ඔබේ ඡන්ඳ අයිතිය සුරැකීමට අපි ඇපකැප වෙමු. එන්න.. අපේ දෑත් අල්ලාගන්න, වෙනත් නම් වලින් පාලක පන්තියේ අරමුණු ඉශ්ඨ කිරීම වස් අරඹන ලද සන්විදාන තරයේ ප්‍රතික්ශේප කරන්න. සාමාජික මුදල් ගෙවා අදම අප හා එක්වන්න.




    වා:පි:හෝ: කැඳවුම්කරු

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුදූ.. මම බොක්කේන්ම කෙළින්ම කියන්නන්. මම ඔයාට ලව්.. ඔයා එන්න අපේ පැත්තට.. ඔයා දැනට ඉන්න පැත්තේ ඉන්න උන් එච්චර හොද උන් නෙමෙයි. මෙහෙ එන්න සුදු. මම ඔයාව මලක් වගේ බලාගන්නන්...
    :love::love::love::love:
    ඇත්තද ? තව කථාවක් කියන්නකෝ.

    :P:P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එනවා එනවා කියල ආවෙ නැත්නන් තෝව මරනවා හරියැ.... මට ඇතින්නියෙක් මරන එක ලොකු දෙයක් නෙමෙයි...

    :rofl:කඹයක් නිසා මැරුම් කන්න බෑ..එන්නන් එන්නන්..:sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අම්මෝ දැක්ක කල්. වැඩේ තාම සෙට් නෑ වගේ, ඒකෙන කමක් නෑ වැඩේ පටන් ගත්ත ගමන් ඔයාට තියෙන්නේ කෙලින්ම අපිට වොට් කරන එක.. අ කියන්නේ ටීම් KPZ..:rofl::rofl:

    හැමදා ම වගේ ඉතින් මං කාටවත් වොට් කරන්නෙ නැහැනෙ :rofl::rofl: ඔව් ඔව් සෑහෙන කාලයකින් දැක්කෙ ත්‍රේඩ් එකක
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සුදූ.. මම බොක්කේන්ම කෙළින්ම කියන්නන්. මම ඔයාට ලව්.. ඔයා එන්න අපේ පැත්තට.. ඔයා දැනට ඉන්න පැත්තේ ඉන්න උන් එච්චර හොද උන් නෙමෙයි. මෙහෙ එන්න සුදු. මම ඔයාව මලක් වගේ බලාගන්නන්...
    :love::love::love::love:

    අනංග කුමාර.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හාමුදුරුවනේ..අක්කලා නංගිලා කොටවන්න කරන...dfrown:මුල ඉඳන්ම කට්ටියට ඕනේ වෙලා තිබ්බේ මාවයි චාමියවයි කොටවන්න..නායිකාවෝ කරන්න සෑහෙන්න මහන්සි වුනා..ඒත් අපි සාර්ථකව කුමන්ත්‍රණය පරාද කලා..දැන් අපිව කණ්ඩායම් දෙකකට දාලා..මේවා සහගහන වැඩ...:(:(:(

    ඔව් ඔව් එකෙන්ම.....මාත් මේක නම් කියනවා....අපිට කැමති විදිහට ඉන්න නැහැනේ...ඔව්මේවා සහගහන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ...ඔව්ඔව් :sorry::sorry::sorry::sorry: